රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළකරමින් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ස්වීඩනය සහ ෆින්ලන්තය උත්සාහ දරන බවට මීට ඉහත මාධ්‍ය වර්තා කර තිබිණි.
දෙරට විසින් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය ප්‍රකාශ කළ රාජ්‍යයක් වූයේ තුර්කියයි.
වසර 70 කට අධික කාලයක් පුරාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දැරූ තුර්කිය ස්වීඩනය සහ ෆින්ලන්තය එහි සාමාජිකත්වය ගැනීමට විරෝධය පළකර තිබුණේ, දෙරට කුර්දි ත්‍රස්තවාදීන් ට සහාය දක්වන බවට චෝදනා කරමිනි.
නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට නම් එහි සාමාජික රටවල් සියල්ලන්ගේම (30 දෙනෙකු) අනුමැතිය ඊට හිමිවිය යුතු අතර, විශාල හමුදා බලයක් සහිත තුර්කියේ සාමාජිකත්වය එහි ප්‍රභල භූමිකාවක් ඉටුකරනු ලබයි.
ඒ අනුව, එවන් බලයක් හිමි තුර්කියම ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයට සම්බන්ධ වීම සඳහා අයදුම් කිරීමට විරෝධය පෑම දෙරටට තීරණාත්මක කරුණක් විය හැකිය.
මේ අතර, තුර්කි ජනාධිපති ටයිප් අර්දොගන් පවසා සිටියේ එළඹෙන ජූනි 29 – 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර ස්වීඩනය සහ ෆින්ලන්තය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා අදහස් කරන බවයි.
එමෙන්ම, මැඩ්රිඩයේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවට පෙර නේටෝ සංවිධානය සමඟ මීට අදාළව සාකච්ඡා පැවැත්වීමට තමා අදහස් කරන බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත.
මෙම සාකච්ඡා අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිත මුත්, එය පැවැත්වූ සැනින් ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම අනුමත කිරීමක් සිදුනොවන බව ද ඔහු අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡා වලට තුර්කි ජනාධිපති ටයිප් අර්දොගන් ට අමතරව, එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෙදත් ඔනාල් ද සම්බන්ධ වන බවට සඳහන්.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.