රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමයේ අමාත්‍යවරුන් එකඟතාවය පළකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම එකඟතාවයට යුරෝපා සංගමයේ අමාත්‍යවරුන් සිය එකඟතාවය පළකර තිබෙන්නේ ඊයේ (21) දින පැවති අවිධිමත් සාකච්ඡාවක් අතරතුරදී බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියාට අනුව, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් විසින් ගෙන ඇති නව ක්‍රියාමාර්ග හමුවේ මෙම තීරණය යුරෝපා සංගමය විසින් ගෙන ඇත.
රුසියාවේ හමුදා ශක්තිය ඉහළ දමමින් යුධ බලමුළුගැන්වීම් ඉහළ දැමීමට පුටින් ජනපතිවරයා ඊයේ දින කටයුතු කර ඇති අතර, මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ අතිරේක හමුදා ඇතුළු ස්වේච්ඡා භටයන් ලක්ෂ ගණනින් රුසියාවට කැඳවා ඇත.
මෙවන් තීරණයක් රුසියාව විසින් ගෙන තිබෙන්නේ දෙවන ලෝක යුධ සමයෙන් පසු පළමු වතාවටයි!
ඒ අනුව, යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් 27 දෙනෙකුගේ එකඟතාවය පරිදි රුසියාවට නව සම්බාධක පැනවීමට කටයුතු කරන බවත්, යුක්රේනයට වැඩිදුරටත් යුධ ආයුධ සැපයීමට යුරෝපා සංගමය කටයුතු කරන බවත් එම සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝසෙප් බොරෙල් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…