රුසියාව මෙසේ ප්‍රසිද්ධියේ එල්ල කළ තර්ජනයන් අතර, බල්ගේරියාවේ රුසියානු තානාපති කාර්යාලය වසා දමන බවට සඳහන් කර ඇත.
බල්ගේරියාව මෙසේ තම රටේ සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 70 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙන්නේ, ඔවුන් ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීම නිසාවෙනි.
බල්ගේරියාව ගනු ලැබූ මෙම තීරණයට රුසියාව ප්‍රතිචාර දැක්වූ අන්දම යුරෝපා සංගමය විසින් හෙලා දැක ඇති අතර, යුරෝපා සංගමය අවධාරණය කරන්නේ, බල්ගේරියාව ක්‍රියා කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර නීතිය ට අනුකූලව බවයි.
බල්ගේරියාවේ තීරණයට රුසියාව ප්‍රතිචාර දක්වා ඇති අන්දම සාධාරනීකරණය කළ නොහැකි බව ද යුරෝපා සංගමය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යුරෝපා සංගමය බල්ගේරියාවට පූර්ණ සහයෝගය ලබා දෙමින් ඔවුන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත්, මෙම කරුණට අදාළව සමීපව කටයුතු කරන බවත් ය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…