පසුගිය වසරේ සිය පරිශීලකයන්ගේ දත්ත වෙනත් ආයතනයකට විකුණා දැමීම සම්බන්ධව ෆේස්බුක් ආයතනය වෙත එල්ල වූ චෝදනාව පිළිබදව සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානු වෙළඳ කොමිසම (FTC Federal Trade Commission) විසින් ඇමරිකානු ඩොලර් බිලයන 5ක දඩයක් නියම කර ඇත.
2018 වසරේ මාර්තු මස කේම්බ්‍රිජ් ඇනලටිකා නම් නම් දේශපාලන කටයුත් සම්බන්ධ උපදේශන සමාගම විසින් ෆේස්බුක් ආයතනය මගින් මෙම පරිශීලකයන්ගේ දත්ත මිලදී ගෙන ඇති බවට වාර්ථා විය. ඒ අනුව ෆේස්බුන් පරිශීලකයන් මිලියන 50කට අධික සංඛ්‍යාවකගේ පුද්ගලික තොරතුරු අනාවරණය කර ඇත.
පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සමබන්ධව රහස්‍යභාවය සුරක්ෂිත කිරීමට ෆේස්බුක් ආයතනය අසමත් වී ඇති බවට ද චෝදනා පසුගිය කාලය පුරා එල්ල විය.
ඇමරිකානු වෙළද කොමිසම විසින් තාක්ෂණික ආයතනයක් වෙත නියම කළ විශාලතම දඩ මුදල මෙය වේ. එමෙන්ම පුද්ගල රහස්‍ය භාවය සම්බන්ධ කරුණකදී අය කළ විශාලතම දඩ මුලද මෙය වේ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…