ලොව ලෝකුම ”කිංග් පෙන්ගුයින්” කොලණිය ලෙස සැළකෙන්නේ ප්‍රංශයේ ඉල් ඔක්ස් කොෂන්ස් ය. එය පිහිටා ඇතිතේ අප්‍රිකාව සහ ඇන්ටාර්ටිකාව අතරයි.
පසුගිය වසර 30ක කාලය තුළ මෙහි ජීවත් වූ පෙන්ගුයින් ප්‍රමාණය සියයට 90කින් අඩු වී ඇති බවට ගන්නා ලද සැටලයිට් ඡායාරූප මඟන් අනාවරණය කර ගෙන ඇත.
මීට පෙර ගණනය තිබුණේ මෙම දූපතේ පියාසර කළ නොහැකි කිංග් පෙන්ගුයින් ලා මිලියන 2ක් පමණ වාසය කරන බවයි.
නමුත් නවතම සැටලයිට් ඡායාරූප වලින් දැක ගත හැක්කේ කිංග් පෙන්ගුයින් කුරුල්ලන් 200000 ප්‍රමාණයක් පමණක් ඉතිරිවී ඇති බවයි.
කිංග් පෙන්ගුයින් කෙනෙක් ගේ සාමාන්‍ය උස මීටරයකි. සංක්‍රමණය නොවන පක්ෂීන් වර්ගයක් වන මෙම කිංග් පෙන්ගුයින් ප්‍රමාණය මෙසේ අඩු ඉතා සීඝ්රයෙන් අඩු වී යෑම සැබවින්ම අබිරහසකි. කිසි සේත් ලෝකය විසින් බලාපොරොත්තු නොවූ දෙයකි.
හෙන්රි වෙමෙර් ස්ක්රිච් විසින් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ප්‍රංශයේ පිහිටි මෙම කිංග් පෙන්ගුයින් ගහණය ලෝකයේ සමස්ත කිංග් පෙන්ගුයින් ප්‍රමාණයෙන් තුනෙන් එකක් වන බවයි.
1997 වසරේ දරුණු එල් නිනෝ දේශගුණික තත්ත්වය නිසා ඉන්දීය සාගරය උණුසුම් විය. ඒ හේතුවෙන් කිංග් පෙන්ගුයින් ජීවත් වෙන දකුණු කලාපයේ මාළු සහ දැල්ලන් තාවකාලිකව තල්ලු වීමක් සිදු විය. මෙය කිංග් පෙන්ගුයින් අඩු වීමට බලපෑ හේතුවක් විය. ඒ මෙම පක්ෂීන්ගේ වර්ගයා බෝකිරීම කෙරෙහි එය බලපෑ බැවිනි.
වර්තමානයේ සීග්‍රයෙන් සිදු වන දේශ ගුණික විපර්යාසයන්ද සමග මෙම එල්නිනෝ තත්ත්වයන් නැවත නැවතත් ඇතිවන්නට පටන් ගෙන තිබේ. සාමාන්‍යයෙන් එල්නිනෝ තත්ත්වයන් ඇති වුණේ වසර දෙක්ත් හා හතත් අතර කාලයකට වරකි.
මොවුන්ගේ ගහණය අධික වීමද මොවුන්ගේ අඩුවීමට බලපා ඇති තවත් හේතුවකි.
කිංග් පෙන්ගුයින් ලා තව දුරටත් ලෝකය තුළ රඳවා ගන්නටනම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය වන්නේ මේ කිංග් පෙන්ගුයින් ලා වෙනත් ප්‍රදේශයක් වෙත සංක්‍රමණය කරවීමය. එසේ නොවුනහෝත් මෙම ශතවර්ශය අවසන් වීමට පෙර ලෝකයෙන් කිංග් පෙන්ගුයින්ලා වඳ වී යනු ඇත.
ලෝකයේ දැනට සිටින් පෙන්ගුයින් වර්ග 18 මේ වන විට වඳ වෙමින් සිටී.
කිංග් පෙන්ගුයින් යනු පෙන්ගුයින් වර්ග අතරේ විශාලත්වය අතින් දෙවන ස්ථානයේ සිටින පෙන්ගුයින් වර්ගයයි. විශාලතම පෙන්ගුයින් වර්ගය වන්නේ රාජකීය පෙන්ගුයින් වෙයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…