මිලියන දහයක ජනතාවකට නිවස වූ ඉන්දුනීසියාවේ අග නගරය ”ජකාර්තා” ලොව වේගයෙන්ම කිඳා බසින නගරය ලෙස හඳුනාගෙන ඇත. පර්යේෂකයන්ට අනුව වසර 2050 වන විට ජකාර්තාව කියා නගරයක් තිබූ බවට මතකයක් පමණක් අප අතර ඉතිරිවනු ඇත. ඔවුන් පවසන්නේ තව වසර 30ක පමන කාලයක් තුළ ජකාර්තාව සම්පුර්ණයෙන් කිඳා බසිනු ඇති යන්නයි.
වගුරු බිමක් මත ඉදිවී ඇති මේ නගරය ගංගාවන් 13ක් අවසන් වන ජාවා මුහුද ආශ්‍රිතව පිහිටා ඇත. එවැනි පසුබිමක ජකාර්ථාව මෙසේ ජලයෙන් යටවිම ගැන පුදුම වන්නට දෙයක්ද නැත. විශේෂඥයින්ට අනුව මේ වන විට විටින් විට ගංවතුර තත්ත්වයන්ට මුහුන දෙමින් සිටින ජකාර්ථාවේ තත්ත්වය ක්‍රමයෙන් දරුණු අතට හැරෙමින් තිබේ.
ජකාර්තාව මෙසේ ගිලා බැසීම සිනහවට කරුණක් නොවේ. මේ පිලිබඳ පසුගිය වසර 20ක කාලයක් තිස්සේ අවධාරණය කරිමින් පරීක්ෂණ පැවැත්වූ බැන්ඩුන්ග් තාක්ෂණික ආයතනයේ හැරි ඇන්ඩ්‍රියාස් පවසයි.
මේ කිඳා බැසීම මේ වන විටත් සිදු වෙමින් පවතින බවට ඔහු සාක්ෂි සපයයි. පසුගිය වසර 10ක කාලය තුල ජකාර්තා නගරය මීටර් 2.5ක් ගිලී ගොස් ඇත. ඒ අනුව වාර්ෂිකව සෙන්ටි මීටර් 25ට වඩා ප්‍රමාණයක් ගිලෙමින් පවතී. සමස්ත නගරයෙන් අඩක්ම මේ වන විට පිහිටන්නේ මුහුදු මට්ටමට වඩා පහලිනි. මෙය ලෝකයේ සාමාන්‍ය වෙරළාශ්‍රිත ප්‍රදේශ කිඳා බසින ප්‍රමාණයට වඩා දෙගුණයකි.
මේ බලපැම වැඩිවශයෙන් සිදුවන්නේ උතුරු ජකාර්ථාව ආශ්‍රිතවයි. මූරා බාරු දිස්ත්‍රික්කයේ විශාල ගොඩනැගිල්ලක් එහෙම පිටින්ම මේ කිඳාබැසිමේ ප්රතිපළයක් ලෙස අතහැර දැමීමට සිදුව ඇත. මින් පෙර මතස්‍ය කර්මාන්තය ආශ්රිත සමාගමකට අයිති මෙම ගොඩනැගිල්ලේ පහත මාලය මුළුමුනින්ම කිඳා බැස ඇත.
17 වන සියවසේ ලන්දේසී යටත් විජිත සමයේ සිටම වරාය නගරයක් වූ උතුරු ජකර්තාව අද ඉන්දුනීසියාවේ කාර්යබහුලම වරාය නගරයයි.
අද වන විට එහි ජනගහණය මිලියන 1.8ක් වේ. බහුතරයක් මෙහි සිටින්නේ දුප්පත් ධීවර ජනතාවයි.
දේශ ගුණික විපර්යාස හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යමින් සිටී.අධික උණුසුම හේතුවෙන් මුහුදු ජලය ප්‍රසාරණය වෙමින් පවතී. එමෙන්ම ධ්‍රැවීය අයිස් තට්ටු දිය වෙමින් මුහුද වෙත ගලා එයි. ලෝකයේ වෙරළාසන්න නගර බොහොමයක් එහි බලපැමට යටත් වී ඇත.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…