බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ සසෙක්ස්හි ආදීපාදවරිය මධ්‍යම ලන්ඩනයේ හැමිල්ටන් සංගීත ප්‍රසංගයට ගෞවරනීය ආරාධිතයෝ හැටියට පසුගිය දා සහභාගී වූහ. ප්‍රසංගය පවැත්වුණේ විටෝරියා පැලස් නෘත්‍ය ශාලාවෙහි ය.
තිස් හත් හැවිරිදි මෙගන් කුමරිය බ්‍රිතාන්‍ය පවුම් 327ක් වටිනා මිනි ගවුමකින් සැරසී සිටියාය . ඈ “ස්ටෝකිනට්” වර්ගයේ දිගු මේස් වලින් සිය පා ආවරණය කර නොගෙන සිටීම බොහෝදෙනකු මවිතයට පත් කළ කාරණයක් විණ. නිරුවත් පා වලින් මහජනයා ඉදිරියේ සිටීම අත්හල යුතු දෙවන එළිසබෙත් රැජිණ සියලුම රාජකීය කාන්තාවන් වෙත මින් පෙර දන්වා තිබූ බැව් ඇතැම් මාධ්‍ය සේවා පෙන්වා දී තිබුණේය.
ප්‍රසංගය අවසානයේදී හැරී කුමරු වේදිකාවට පැමිණ ගීත ගායනය කිරීම බොහෝදෙනෙකුට රසවත් අත්දැකීමක් වූයේය.
https://www.news.com.au/entertainment/celebrity-life/royals/meghan-stuns-in-mini-tuxedo-dress-at-london-performance-of-hamilton/news-story/3dc2d4a3051e28ccb351dcf96c7fa8ec
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…