පසුගිය දෙසැම්බරයේ සිට ලොව විශාලතම ඌරුමස් පරිභෝජකයා වන චීනයේ ඌරුමස් ව්‍යාපාරය බිද වැටෙන්නට පටන් ගෙන තිබේ. ඒ ඌරන් අතර වෛරසයක් පැතිරී යෑම හේතුවෙන් උරන් 20000කට අධික ප්‍රමාණයක් මිය යාමයි.
ඒ අතරින් 15000ක් දෙනා වෛරසය වැළදීම හේතුවෙන් මරා දැමුණු ඌරන් අතර තවත් 5000ක් දෙනා රෝගය වැළදෙන්නට පෙර ප්‍රවේශම සදහා මරා දමා ඇත.
African swine feve හෙවත් අප්‍රිකානු ඌරු උණ නම් මෙම වෛරසය චීන ඌරු මස් කර්මාන්තය සම්පූර්ණයෙන්ම පහත හෙළා ඇත. ගෝලීය කෘෂිකාර්මික කටයුතු සදහා ණය ලබා දෙන Dutch bank Rabobank ආදී මූල්‍ය ආයතන ඇස්තමේන්තු කර ඇති පරිදි 019 වසර තුළ ලේකයේ ඌරු ජනගහණය තුන් ගුණයකින් අඩු විය හැකි බවයි ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ට වැළදෙන රෝග සහ දුබලයන් තෝරා මරා දැමීම හේතුවෙනි.
මෙම ඌරන්ට වැළදෙන වෛරසය මිනිසාට එතරම් හානියක් සිදු නොකරන මුත් ඌරන්ගේ මරණයටද හේතු වේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය මැඩලීම සදහා තවමත් කිසිදු එන්නත් ක්‍රමයක් හෝ සුව කිරීමේ ක්‍රමයක් සොයා ගෙන නැත.
අප්‍රිකාවේ මුලින්ම දැක ගත දැකිව ඇති මෙම වෛරසය ඉන් පසු යුරෝපයටත් , රුසියාවටත් ව්‍යාප්ත වීමෙන් පසු චීනයට ව්‍යාප්ත වී ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන පරිදි මෙම වෛරසය ඌරන් අතර ව්‍යාප්ත වීම මැඩලීම සදහා චීනය සුදුසු කටයුතු යොදා ඇත. නමුත් කිසිසේත්ම මෙම රෝගය ව්‍යාප්ත වීම මැඩලිය නොහැකි වීම හේතුවෙන් විශාල සංඛ්‍යාවක් ඌරන් මරා දැමීමට සිදු වී ඇත. මේ හේතුව නිසාම ඌරුමස් ව්‍යාපාරය සිදු කළ චීනයේ බෙහෝමයක් ව්‍යාපාර මේ වන විට අඩපණ වී ඇතැයි වාර්ථා වේ.
ලෝකයේ විශාලතම ඌරු මස් පරිභෝජකයා වන්නේ චීනයයි. චීනයේ බිලියන 1.4ක් වන ජනගහණය අතරින් වැඩි පිරිසකගේ ප්‍රධාන ආහාරය ඌරු මස් වේ. ඇමරිකාව විසින් චීනයට අපනයනය කරන භාණ්ඩ සදහා 62% බදු නියම කර තිබුණද, චීනයේ මේ වන විට ඌරු මස් මිලද පඉහළ ගොස් ඇති අතර පවතින හිගය පියවීම සදහා ඇමරිකාව සහ යුරෝපය මේ වන විටත් චීනයට ඌරුමස් අපනයනය කිරීන ප්‍රමාණය ඉහළ දමන්නට කටයුතු කරඇත.
2019 වසර චන්ද්‍ර කැලැන්ඩරය lunar calendar ට අනුව ඌරාගේ වසරයි. එය ඉතාමත් ප්‍රීති මත් වසරක් වීමට නියමිතව තිබුණද චීනයේ ඌරුමස් වෙළදාමටනම් උදා වී ඇත්තේ අභාග්‍යයේ වසරකි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…