පසුගිය වසරේ මැද භාගයේදී ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිතව තිබූ, ලොව අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය වන ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙල මේ වසරේ ජුලි මාසය දක්වා කල්දැමීමට සිදු විය.
ඒ ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙනි.
කල්දැමූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන ජූලි මස 23 වැනිදා ආරම්භවීමට නියමිතව තිබේ.
කෙසේ නමුත් දැනට ලැබෙන වාර්තාවලට අනුව නම් අදාල දිනයේදී ඔලිම්පික් උළෙල ආරම්භ කිරීම අවිනිශ්චිත පවතිනවා.
මේ අතර ටෝකියෝ සත්කාරකත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවස්ථාවක් නොමැති නම් සත්කාරකත්වය දැරීම සඳහා තමන් සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පවසනවා.
එම ප්‍රාන්තයේ ප්‍රධාන මුල්‍ය නිළධාරීවරයා විසින් ජාත්‍යන්තර ඔලිම්පික කමිටුවේ ප්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අවස්ථාව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.
කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ ටෝකියෝ නගරයේ සත්කාරකත්වය අහිමි කිරීමට හෝ වෙනත් නගරයකට සත්කාරකත්වය ලබාදීමට හෝ මේ දක්වා තීරණය කර නොමැති බවයි.
UN for LNW
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…