චරිත

Forbes සඟරාවේ ධනවත්ම ක්‍රීඩකයන් 100 දෙනා අතරට එක් වූ එකම එක ක්‍රිකට් ක්‍රීඩකයා – විරාත් කෝලි

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගයකදී නම් දේශප්‍රේමයෙන් ඔද වැඩී ගිය ශ්‍රී ලාංකිකයෝ ඔහුට ආදරයට ද ඉරිසියාවට ද ‘කෝලිකුට්ටුවා‘ යැයි ද කියති. කෙසේ නමුත්, 2020 වසරේ වැඩිම ගෙවීමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වී ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ ලොකුම ක්‍රීඩා ධනපතියන් 100 දෙනා අතර සිටින එකම එක ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වන්නට මෙවර ඔහුට හැකි වී තිබේ.

පසුගිය වසරේ ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවේ 100 වන තැන සිටි ඔහු, මේ වසරේ සිටින්නේ 66 වැනි තැන ය. ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 26 ක ධනයක් සමගිනි. පසුගිය වසරේදී ඔහුගේ ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් විය.

මේ ශ්‍රේණිගත කිරීම් සඳහා ෆෝබ්ස් සඟරාව සලකා බලන්නේ 2019 ජූනි 1 වැනිදා පටන් 2020 ජූනි 1 වැනිදා දක්වා සිදුකළ වාර්තා සහිත ඉපැයීම් ය.

මේ ඩොලර් මිලියන 26 න් ඩොලර් මිලියන 24 ක්ම ඔහු උපයා තිබෙන්නේ endorsements හෙවත් සෙසු අය විසින් ඔහුව අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඉතිරි ඩොලර් මිලියන 2 ක් පමණක් වැටුප් සහ තරග ජයග්‍රහණවලින් ඔහු උපයා තිබේ.

ඉන්දීය ක්‍රිකට් පිලේ නායකයා ද වන විරාත් කෝලි, සුපිරි හින්දි නිළි අනුෂ්කා ෂර්මා සමග විවාපත් වීම නිසා ද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගිය අතර ඔහුට ඇති ඉල්ලුම ද වැඩි විය.

අංක එක, රොජර් ෆෙඩරර් ට

Sky Sports

මේ වසරේ ෆෝබ්ස් සඟරාවේ කෝටිපති ක්‍රීඩක ලැයිස්තුවේ අංක 1 සිටින්නේ ස්විස් ජාතික ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ය. ගතවූ මාස 12 ඇතුළත ඔහු විසින් උපයා ඇති ධනය ඇමරිකානු ඩොලර් මිලියන 105.3 කි. දෙවැනි තැන, පෘතුගීසි ජාතික පාපන්දු සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට හිමි ව තිබේ.

Marka

Cover Photo: The Indian Express

Share

Recent Posts

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

24 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

1 day ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

1 day ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago