කෝපි කොටස් කාර් කොටස් බවට පත්කිරීමට ෆෝඩ් මැක්ඩොනල්ඩ්ස් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙම වසර ආරම්භයේ සිට, ෆෝඩ් සමාගම කෝපි දහයියා – කෝපි බෝංචි සම, බැදීමේ ක්‍රියාවලියේදී පිටවන කෝපි කොටස්, සමහර මෝටර් රථවල භාවිතා කරන ප්ලාස්ටික් හෙඩ්ලෑම්ප් නිර්මාණය කිරීමට භාවිතා කිරීම අරඹා ඇත.
මෑත වසරවලදී, ප්ලාස්ටික් දූෂණය හා කාබන් විමෝචනය පිළිබඳව පාරිභෝගිකයින් වැඩි සැලකිල්ලක් දක්වමින් වාහන තේරීමට පෙලඹී ඇත, මේ කරුණු වලින් පරිසරයට ඇති කරන බලපෑම අවම කිරීම සඳහා ෆෝඩ් සමාගම් විසින් විශාල කැපවීමක් කර ඇත.
ඔවුන් පාරිභෝගික නිෂ්පාදන ගොඩනැගීම සඳහා නව්‍ය, තිරසාර ද්‍රව්‍ය සංවර්ධනය කරමින් සිටී.
සාම්ප්‍රදායිකව ෆෝඩ් සිය හෙඩ් ලාම්පු සෑදීම සඳහා ප්ලාස්ටික් හා ටැල්ක් භාවිතා කරන බව ෆෝඩ් හී ද්‍රව්‍ය තිරසාර බව පිළිබඳ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ප්‍රධානී ඩෙබී මුවෙල්ස්කි පැහැදිලි කළේය. කෝපි අනුවාදය වඩා තිරසාර වන්නේ එය සැහැල්ලු වන අතර ඛනිජයක් ලෙස පුනර්ජනනීය නොවන ටැල්ක් ද භාවිතය අනවශ්‍ය බැවිනි.
අනෙක් අතට කෝපි දහයියා විශාල පරිමාණ ලෙස ලබා ගත හැකි බව මුවෙල්ස්කි පැවසූ අතර එයින් වැඩි ප්‍රමාණයක් ඉවතලන ඒවා වේ.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…