හිටපු දකුණු ජනාධිපති ජේකබ් සූමා මෙම වසර මුල භාගයේදී ඔහුට එරෙහිව පැවති දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශන සදහා පෙනී නොසිටීම හේතුවෙන් එරට අධිකරණය ඔහුට මෙම දඩුම පනවනු ලැබිය. අධිකරන නියෝග නොතකා හැරීම මගින් අධිකරණයට අපහාස කළ බවට දකුණු අප්‍රිකා අධිකරණය තීන්දු කර ඇති අතර, දඩුවම් වශයෙන් ඔහුව මාස 15 ක් සිරගත කරන ලෙස නියෝග කළේය.
පසුගිය පෙබරවාරි මාසයේ දී එරට නියෝජ්‍ය අගවිනිසුරු රේමන්ඩ් සොන්ඩෝගේ නායකත්වයෙන් යුත් පරීක්ෂණයට පෙනී සිටීමට සූමා අසමත් විය. එරට අධිකරණය 2009 සිට 2018 දක්වා සූමා බලයේ සිටි කාලය තුළ සිදු කළේයැයි කියන දූෂණයන් සම්බන්ධව චෝදනා විමර්ශනය කරමින් සිටී. ඔහු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන අතර අවශ්‍ය විමර්ෂණ කටයුතු සදහා මෙතෙක් සහයෝගය ලබා දී නොමැත.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…