2021 අවසන් වන විට පිරිමි කුකුළු පැටවුන් මරා දැමීමේ මතභේදාත්මක පුරුද්ද ප්‍රංශය විසින් තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය ඩිඩියර් ගුයිලූම් අඟහරුවාදා පැරීසියේදී නිවේදනය කළේය.
බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් විසින් අතිරික්තයක් ලෙස සලකනු ලබන හෙයින් කාර්මික ගොවීන් විසින් ලොව පුරා පිරිමි කුකුලු පැටවුන් බිලියන ගණනක් මරා දමනු ලැබේ.
බිත්තර නිෂ්පාදකයින් කුකුළන් භාවිතා කරන්නේ ගැබ් ගැන්වීම සඳහා පමණක් වන අතර කුකුළු මස් නිෂ්පාදකයින් වේගයෙන් වැඩෙන බැවින් මස් සඳහා කිකිළියන්ට කැමැත්තක් දක්වයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිමි පැටවුන් සාමාන්‍යයෙන් මරා දමනු ලබයි.
තහනම නිවේදනය කරමින් ගුයිලූම් පැවසුවේ 2021 අවසන් වීමෙන් පසු කුකුළු ගොවිතැනේ “පෙර මෙන් කිසිවක් සිදු නොවනු ඇත” යනුවෙනි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…