චීනයේ තෙදින රාජ්‍ය සංචාරයක යෙදී සිටින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හා යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම වෙනුවෙන් සහාය දීමෙන් චීනය වළක්වාලීමට උත්සාහ කරන බවයි. එමෙන්ම රුසියාව පියවි සිහියට ගෙනවිත් යුද්ධය නිමා කරවීම වෙනුවෙන් සාකච්ඡා මේසයකට ඔවුන් කැඳවීමේ වගකීම චීන ජනාධිපතිවරයාට පවරන බවයි.
සාකච්ඡා වලින් අනතුරූව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් රාජ්‍ය නායකයන් දෙදෙනා කියා සිටියේ රුසියාව හා යුක්රේනය අතර සාම සාකච්ඡා හැකි ඉක්මනින් අරඹන බවත්, ඔවුන් දෙදෙනාම න්‍යෂ්ටික අවි භාවිතයට විරුද්ධ බවත්ය.
කෙසේ නමුත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බීජිං නිල වශයෙන් මධ්‍යස්ථ වුවද, ෂී කිසිවිටෙක රුසියානු ආක්‍රමණය හෙළා දැක නැත.
බටහිර විරෝධී පෙරමුණක් ලෙස සකස් කර ඇති ව්ලැඩිමීර් පුටින් සමඟ ඔහුගේ සන්ධානය යළි තහවුරු කිරීමට ඔහු මෑතකදී මොස්කව් බලා ගිය අතර, එමඟින් දෙරට අතර අන්‍යෝනය දේශපාලනික හා ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගනු ලැබීය.
සශිකලා මධුෂාණී_
වැඩිදුර විස්තර සඳහා : බයිඩන්ගේ සාමයේ පරෙවියා රැගෙන එම්මානුවෙල් මැක්‍රොන් චීනයට
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…