Entertainment

“George Michael” දිව්‍යමය රන්ස්වරය ගොලුව සය වසරක්!

2016 දෙසැම්බර් 25 එදත් පෙර වසරෙහි මෙන් සීතල නත්තල් අසිරිය ලොව පුරා විහිදුණු දිනයකි. ඒත් ඒ නත්තල් අහසේ බැබළෙමින් තිබූ තරු අතර එකතරුවක් හඳිසියේම අන්ධකාරයෙන් වෙලා ගත් බවක් පෙනෙන්නට විය.

ජෝර්ජ් මයිකල් නැතහොත් හොලිවුඩය ගීයෙන් මුසපත් කළ එම ස්වර්ණමය කළාකරුවා 1963 ජූනි මස 25 වන දින උපත ලැබීය. ඔහු ඉංගිරීසි පන්නයේගීතවලට පණ පොවමින් ගීත රචකයෙකු ලෙස දස්කම් දැක්වූ අයෙකි. ඔහු එක්සත් රාජධානියේ කේවල කණ්ඩයෙහි අංක එකේ නම ගිය ගීත හතක් සහඑක්සත් ජනපද බිල්බෝඩ්-හොට් 100 හි අංක එකේ ගීත අටකට හිමිකම් කීවේ ය. මේ අතර මයිකල් විසින් ග්‍රැමී සම්මාන දෙකක්, බ්‍රිට් සම්මාන තුනක්, ඇමරිකානු-සංගීත සම්මාන තුනක්, බිල්බෝඩ් සංගීත සම්මාන දොළහක් ඇතුළු සම්මාන රාශියක් උරුම කරගත් ඔහු අද වන විට අප අතර නොසිටියත්කාගෙ කාගෙත් සිත් සතන්වල අමරණීය චරිතයකි.

ඡායාරූප;Los angeles times
ඡායාරූප;News curry
ඡායාරූප; Little white lies

මිඩ්ල්සෙක්ස් හි East Finchley හි උපත ලැබූ මයිකල්, Wham! සංගීත යුගලයේ එක් පුරුකක් විය. Andrew Ridgeley සමඟින් එක්ව මයිකල් 1981 දීWham සංගීත කණ්ඩායමේ පළමු ඇල්බම දෙක ලෙස Fantastic (1983) සහ Make It Big (1984) ඉදිරිපත් කළේය. “Wake Me Up Before You Go-Go” සහ “Last Christmas” ඔවුන්ගේ ජනප්‍රියතම ගීත කාණ්ඩ විය.

Last Christmas I gave you my heart
But the very next day you gave it away
This year, to save me from tears
I’ll give it to someone special…

නත්තලටනම් මේ ගීතයේ පදවැල් එකිනෙකාගේ මුවඟින් මිමිණෙනවා නැවැත්විය නොහැකි සිඳුවීමකි. ඒ තරම් එම ගීතය ලොව පුරා රසික රසිකාවියන්ගේසිත් බැඳ ගත් නත්තල් ශ්‍රියාව හා බැඳුන අපුරු නිර්මාණයක් විය.

1985 අප්‍රේල් මාසයේදී Wham චීනයේ සංචාරයක නිරත වූ අතර මෙම සංචාරය බටහිර ජනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් චීනයෙහි කළ පළමු සංචාරය වූඅතර එය ලොව පුරා කතා බහට ලක් වූ මතෘකාවකි.

මයිකල්ගේ පළමු ඒක පුද්ගල ගීතය වන “Careless Whisper” එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළුව රටවල් 20කට අධික සංඛ්‍යාවක අංකඑකේ ගීතයක් බවට පත් විය. එමෙන්ම ඔහුගේ පළමු ඇල්බමය “Faith” 1987 දී නිකුත් කළ අතර එය ද එක්සත් රාජධානියේ ඇල්බම සටහනේ ඉහළින්මනම ගිය ඇල්බමයකි.

“Faith”, “Father Figure”, “One More Try”, “Monkey”, “Praying for Time”,”Freedom”, “Don’t Let the Sun Go Down on Me” ආදීනිර්මාණ රාශියක හිමිකරු වූ මයිකල් එපමණකින් නොනැවතී ලෝක ප්‍රසිද්ධ එල්ටන් ජෝන් සමඟ 1991 දී සජීවී ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.

සංගීත ජීවිතයෙන් පිටත ලෝකයෙහි මයිකල්, සමරිසි (LGBTQ) අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වූවෙක් මෙන්ම ඔහුගේ ආකර්ෂණය ලැබූවන් වූවේ ද ස්ත්‍රීන්නොව පුරුෂයන් ය. එකිනෙකාගේ මනෝභාවයන් මත එකිනෙකාගේ හැඟීම් වලට විවෘත වූ ලෝකයේ ඔහුද පාවෙන ජීවියෙකි. එපමණක් නොව ඔහුHIV/AIDS නිවාරණය කෙරෙහි ද විශේෂ සැලකිල්ලක් දැක්වූ අයෙකි.

ඔහු සිය අවසන් ප්‍රසංගය 2012 දී ලන්ඩනයේ Earls Court හිදී සිදු කළේය.

ඡායාරූප; Biography
ඡායාරූප; The Guardian

ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම් වලට මුහුණ දෙමින් ඔහු ගමන් ගත් මාවතෙහි කෙළවර ලෙස 2016 වසරෙහි නත්තල් දින ඔහු ඔහුගේ අවසන් සුසුම් ලෝතලයට මුදා හැරියේ ය.

ඒ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ගෝරිං-ඔන්-තේම්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී හෘද රෝගයක් ඇති වීමෙනි.

නත්තල් අහසට තවත් තරුවක් අහිමි වූ දුක්බර සය වසරක අවසානයක්! ඉතින් මයිකල්; ඔබ අපගේ සිත් වලට කා වැඳුණු හඳවතේ ගායකයෙක්!

නිපුනි ලියනගේ

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

6 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

10 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

11 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

11 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

15 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

1 day ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

1 day ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago