ඉදින් 1984 සිට දශක කිහිපයක් ගතවී ඇත, නමුත් 2020 දී, එළියට පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටි තුන්වන ගොස්ට්බස්ටර් චිත්‍රපටය නොබෝ දිනකින් අපට ලැබෙනු ඇත. එම බලාබොරොත්තුව දල්වාලන ලද්දේ පසුගියදා නිකුත්වූ GHOSTBUSTERS: AFTERLIFE පූර්ව ප්‍රචාරක පටයයි.
නිසැකවම එය සමස්තයක් ලෙස තුන්වැන්න නොවනු ඇත, මන්ද පෝල් ෆීග්ගේ නැවත පණගැන්වීම -reboot-quel එම ස්ථානය ලබා ගත් අතර අප අනවශ්‍ය සංශෝධනවාදයේ ව්‍යාපාරයක නොසිටින නමුත් අලුතින් නම් කරන ලද GHOSTBUSTERS: AFTERLIFE මුල් කාලරාමුවේ තුන්වන පියවර යැයි කිව හැක.
මෙම නව ව්‍යාපෘතිය සඳහා පැරණි රංගන ශිල්පීන් සහ නව රංගන ශිල්පීන් සමව යොදාගෙන ඇති අතර, ප්‍රවීණයන් සමඟ පෝල් රඩ්, ෆින් වුල්ෆ්හාර්ඩ්, කැරී කුන් සහ මැකේනා ග්‍රේස් සමඟ එක්ව අධ්‍යක්ෂ ජේසන් රීට්මන් තම පියාගේ මුල් දැක්ම අඛණ්ඩව ප්‍රතිනිර්මාණය කිරීමක් චිත්‍රපටය තුළ දක්නට ලැබෙනු ඇත.
පෝල් රඩ්ගේ ආගමනය ගෝස්ට්බස්ටර්ස් චිත්‍රපට මාලාවට නවමු මානයක් ඇති කරනු ඇති බව රසිකයන්ගේ මතයයි.
පූර්ව ප්‍රචාරක පටයට අනුව නව පවුල සහ මුල් ගොස්ට්බස්ටර් කණ්ඩායම අතර සම්බන්ධයක් ඇති බව විශ්වාස කිරීමට අපව යොමු කර ඇත.
මෙම GHOSTBUSTERS: AFTERLIFE චිත්‍රපටය 2020 ජූලි 8 වන දින ලොව පුරා සිනමාශාලා වල ප්‍රචාරණය ආරම්භ වීමට නියමිතය.
[embedyt] https://youtu.be/ahZFCF–uRY[/embedyt]
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.