අන්ත දක්ෂිණාංශික නායිකා ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම්දී තිබේ.
පශ්චාත්-ෆැසිස්ට් පක්ෂයක අළු මත 2012 දී පිහිටුවන ඇගේ පක්ෂය වන බ්‍රදර්ස් ඔෆ් ඉතාලි සැප්තැම්බර් අග පැවති හදිසි මැතිවරණයෙන් සියයට 25 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව සභාග හවුල්කාරීත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ විය. ඒ අනුව යමින් ඊයේ(22) දිනයේදී සිය ඇමතිවරුන් 24 සමඟ ඇය දිවුරුම් දෙනු ලැබූ අතර ඔවුන්ගෙන් හය දෙනෙක් කාන්තාවන් වන බව කියැවේ.
ඉතාලියේ පවතින තත්වය පිළිබඳව නිරීක්ෂකයන් දක්වා ඇත්තේ රට මේ වන විට උද්ධමනය හරහා ගමන් කරමින් තිබෙන අතර යුක්රේනයේ යුද්ධය විසින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදයකින් නිර්මාණය කර ඇති බැවින් මෙලෝනිට රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ කුඩා ඉඩක් බවයි.
යුරෝපීය ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ දේශපාලන විශ්ලේෂක ටොමසෝ ග්‍රෝසි පවසා තිබුණේ ඇගේ දේශපාලන ඉරණම ආර්ථිකය සමඟ බැඳී පවතිනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
සබැඳි පුවත් : ඉතාලියෙන් හමා එන ෆැසිස්ට්වාදයේ නව සුළඟ ජෝර්ජියා මෙලෝනි
ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…