ලබන වසරේ වාර්තාගත අන්දමින් උෂ්ණත්වය ඉහළ යෑමක් ඇතිවීමේ ඉඩකට පවතින බවත් ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2 ක් පමණවනු ඇතැයි යන්නත් එක්සත් රාජධානියේ කාලගුණ වාර්තා කාර්යාලය මඟින් අනාවැකි පළ කර ඇත.
එම අනාවැකිය නිවැරදි නම්, එය පිට පිටම සිඳුවන 10 වැනි වසර මෙය ලෙස දැක්විය හැක. ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 1850-1900 කාලපරිච්ඡේදයේසටහන් ව තිබූ මට්ටමට වඩා අවම වශයෙන් 1C ට වඩා වැඩි වීමක් සිඳු වීමට ද ඉඩකඩ පවතී.
1850 දක්වා දිවෙන වාර්තා වලට අනුව ගෝලීය උෂ්ණත්වයෙන් බැට කෑ උණුසුම්ම වසර 2016 විය.
2023 වාර්තාගත උෂ්ණත්වමය වසරක් නොවිය හැකි නමුත් ගෝලීය හරිතාගාර වායු විමෝචනයේ පසුබිම ඉහළ යෑම මඟින් ලබන වසර තවත් කැපී පෙනෙන උෂ්ණාධික වසරක් වනු ඇතැයි මෙට් ඔෆිස් හි කාලගුණ වාර්තා පිළිබඳ ප්‍රධානී මහාචාර්ය ඇඩම් ස්කායිෆ් ප්‍රකාශ කර ඇත.
නිවර්තන පැසිෆික් සාගරයේ සාමාන්‍ය පරිදි මුහුදු මතුපිට උෂ්ණත්වයට වඩා සිසිල් වන දිගු ලා නිනා වල බලපෑම පසුගිය වසර තුන පුරා ගෝලීය උෂ්ණත්වයකෙරෙහි බලපා ඇත.
19 වන සියවසේ දෙවන භාගයේ පැවති උෂ්ණත්වයට වඩා 1.08C සහ 1.32C අතර ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
මේ අනුව 2023 දී ගෝලීය උෂ්ණත්වය 2022 ට වඩා වැඩි අගයක් සටහන් කිරීමට තුඩු දෙනු ඇතැයි වාර්තා වේ.
නිපුනි ලියනගේ
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…