නව සංක්‍රමණික කඳවුරු ඉදිකිරීමේ සැලසුම සම්බන්ධයෙන් උද්ඝෝෂණ වල නිරත වූ ග්‍රීක දූපතක් වන ලෙස්බොස්හි විරෝධතාකරුවන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කර තිබේ.
අන්තර්ජාලයට නිකුත්ව ඇති පින්තූර වලින් දැක්වෙන්නේ විරෝධතාකරුවන් නිලධාරීන්ට විවිධ වස්තූන් විසි කරමින් පහර දෙන ආකාරයයි. පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ දහසකට අධික පිරිසක් නිලධාරීන් දෙසට ගල් විසි කරමින් ඔවුන්ගේ හිස් වැසුම් කඩා දැමූ බවත්ය.
විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු දුසිම් ගණනක් මෙම උද්ඝෝෂණ අතරතුර තුවාල ලැබා ඇති අතර ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සන්සුන්ව සිටින ලෙස යි.
චියොස් සහ සැමෝස් දූපත්වල ද උද්ඝෝෂණ පැවැත්විණි.
ඇතන්ස්හි බලධාරීන් ලෙස්බොස්, සමෝස්, චියොස්, ලෙරෝස් සහ කොස් හි ජනාකීර්ණ නිවාස ගොඩනැගිලි වෙනුවට නව කඳවුරු ඉදිකිරීමට පොරොන්දු වි ඇත.
දූපත් පහම තුර්කියේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති අතර, මෑත වසරවලදී යුරෝපයට යෑමට ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් මුහුද තරණය කිරීමට උත්සාහ කර ඇත.
රජය සහ ප්‍රාදේශීය ජනතාව අතර සති ගනනාවක් පැවති සාකච්ඡාවලින් පසු රජය රහසිගතව ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ කැරලි මර්දන පොලිස් නිලධාරීන් සිය ගණනක් ලෙස්බොස් සහ චියොස් වෙත නැව්ගත කර පිටත් කරවා ඇත.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…