දහසය හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් නුවර පැවති එක්සත් ජාතීන්ගේ COP25 සමුළුවේ දී දෙවන දින ද හඬ අවධි කළාය.
මෙදින සමුළුව තුළ සාකච්ඡාවට බඳුන් වූයේ තිරසාර ආර්ථිකය දේශගුණික විපර්යාස වෙනුවෙන් යොදාගන්නා අන්දම පිළිබඳවයි.
ආරම්භක කතාවකින් පසුව තන්බර්ග් ලොව නන්දෙසින් පැමිණ සිටි අනෙකුත් තරුණ පරිසර ක්‍රියාකාරීන් හට වෙඩිමුරය ලබා දුන්නාය. ස්වීඩනය මෙන්ම ලොව වෙනත් පෙදෙස් වලද දේශගුණික විපර්යාස පිළිබඳ ඔවුනට ද පැවසීමට කතාවක් ඇති බව පෙන්වා දුන් ග්‍රේටා තන්බර්ග් එකී කතා බෙදා ගැනීම වැදගත් බව පවසා සිටියාය.
දේශගුණික හදිසි තත්ත්වයන් අනාගතය පිළිබඳ ගැටළුවක් නොවන බවත්, වර්තමානය තුළ මේ මොහොතේ බලපාන ගැටළුවක් බවත්, ඉන් දුක් විඳිමින් මියයන මිනිසුන් මෙලොව සිටිනා බවත් තන්බර්ග් සිහිපත් කර සිටියාය.
විවිධ රටවල ස්වදේශික ප්‍රජා පාරම්පරිකව දේශගුණ තත්ත්වයන් ට හා සොබාදහමට සංවේදී බවත් එය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ ආකාරයත් පැහැදිලි කළ ග්‍රේටා අවධාරණය කර සිටියේ ඔවුන් හට මේ පිළිබඳ දැනුම අන් සැමට වඩා තිබෙනා බවය.
ග්‍රේටා ඉදිරි දින තුළ යුනිසෙෆ් සංවිධානයේ සහය ඇතිව දියත් කරන “දේශගුණික විපර්යාසයට එරෙහි දරුවන් සහ තරුණයින්” ව්‍යාපාරයට සහභාගී වීමට නියමිතය. මේ සඳහා චිලි රටේ හිටපු ජනාධිපති මිෂෙල් බැචලෙට් සහ අයර්ලන්තයේ හිටපු ජනාධිපති මේරි රොබින්සන් ද සහභාගී වීමට නියමිත ය.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…