ප්‍රංශ පාලක පක්ෂ අපේක්ෂක බෙන්ජමින් ග්‍රිවෝක්ස් පැරීසියේ නගරාධිපති ධුරයට පත්වීමේ බලාපොරොත්තුව ලිංගික වීඩියෝවක් මගින් අවසන් කර තිබේ.
ඒ වන විටත් තරඟයේ සිටි ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආණ්ඩුවේ හිටපු ප්‍රකාශකයා වන ග්‍රිවෝක්ස්ට පහර දීමට, රුසියානු විරෝධතා ශිල්පියෙකු විසින් මෙම නිකුත් කිරීම කර ඇති බව විශ්වාසකරයි.
42 හැවිරිදි ග්‍රිවෝක්ස් පැවසුවේ “කිසිවෙකු එවැනි අපයෝජනයකට ලක් නොවිය යුතුයි.
මෙම වීඩියෝව බ්‍රහස්පතින්දා රාත්‍රියේ සමාජ මාධ්‍යවල පැතිර ගියේය. 2017 දී රුසියාවෙන් සරණාගතභාවය ඉල්ලා සිටි පීටර් පව්ලෙන්ස්කි කියා සිටියේ තමා එම වීඩියෝව අන්තර්ජාලයේ පළ කර ඇති බවයි.
ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මේ පිලිබදව ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කළහ. වත්මන් නගරාධිපති ඈන් හිඩාල්ගෝ ජනතාවගේ පෞද්ගලික ජීවිතවලට ගරු කරන ලෙස ඉල්ලා සිටි අතර අන්ත වාමාංශික නායක ජීන් ලූක් මෙලෙන්චොන් මෙම ප්‍රහාරය “නපුරු” එකක් ලෙස හෙළා දුටුවේය. අන්ත දක්ෂිනාංශික නායක මැරීන් ලෙ පෙන් යෝජනා කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ග්‍රිවෝක්ස් මහතා ඉල්ලා අස්විය යුතු නැති බවයි.
අග්‍රාමාත්‍ය එඩ්වඩ් පිලිප් සිය හිටපු සගයා වෙනුවෙන් සහාය පළකළ අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්‍රිස්ටෝෆ් කැස්ටනර්ට සිය සහයෝගය ප්‍රකාශ කරමින් කියා සිටියේ කතුවරයාගේ අවසරයකින් තොරව වීඩියෝ ප්‍රකාශයට පත් කිරීම සැලකිය යුතු දඩයක් සහ වසර දෙකක සිර දඬුවමක් නියම කළ හැකි වරදක් බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…