ගිනියාවෙන් පළමු මරණය වාර්තා කරන මෙය, එබෝලා වෛරස් පවුලට අයත් ‘මාර්බර්ග් වෛරසය‘යි.
රුධිරය, සෙම වැනි මිනිස් තරල හරහා සම්ප්‍රේෂණය වන මෙම වෛරසය, ආසාදනය වුවහොත් මරණය අත් වීමේ සම්භාවිතාවය 88%ක් තරම් ඉතා ඉහළ අගයකි.
අධික උණ, මස්පිඬු වේදනාව මෙහි ද ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, රෝගීන් අනතුරුව ඇස් සහ කන්වලින් රුධිරය ගලා එන තත්වයට පත් විය හැකිය. ඒ අනුව මෙම වෛරසය නිසා හටගන්නේ haemorrhagic fever හෙවත් ‘රක්තපාත උණ‘ රෝගයයි.
මාර්බර්ග් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට සිය අවධානය යොමු කර තිබේ.
ගිනියාවේ මෙම රෝගය වාර්තා වන්නේ ගුවෙකෙඩූ කලාපයෙනි. මෙම පෙදෙස, 2014-2016 අතර කාලයේ පැතිර ගිය එබෝලා වෛරසයේ බිහිසුණු අත්දැකීමට ද ගොදුරු විය. පුද්ගලයන් 11,325 දෙනෙක් එහිදී මරණයට පත් වූහ.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…