හවායි හී දුමී බීමේ වයස් සීමාව අවුරුදු 100 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසේ .
මේ සදහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සහ දුම්කොළ සමාගම් හී ප්‍රතිචාරයට මුහුණ දීම සදහා අවශය ශක්තිය සම්පාදනය කර ගැනීමෙන් පසු මෙම නීතිය හදුන්වා දීමට සූදානමින් සිටී.
මෙම නීතියට කෘතීම සිගරට්, දුම්කොළ සහ සුරුට්ටු සියල්ලක්ම අන්තර් ගත වේ.
මෙම පනත් කෙටුම්පත සදහා යෝජනාව සිදු කරනු ලැබුවේ හවායි හී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත රිචර්ඩ් ක්‍රීගන් විසිනි. රිචර්ඩ් ක්‍රීගන් වෛද්‍යවරයෙක් වන අතර හවායී නියෝජිත වරයා ලෙස 2014 වසරේ ඔහු සිය ධූඍය භාර ගන්නා ලදී. පනත් කෙටුම්පත තුළ ඔහු විසින් දුම් පානය හදුන්වා දී ඇත්තේ මිනිස් ඉතිහාසයේ මාරාන්තික මෙවලම ලෙසය.
පනත් කෙටම්පත අනුව 2020 දී දුම්බීමේ අවම වයස අවුරුදු 30 වන අතර 2021 වසරේදී එම සීමාව 2040 වන තෙක්ද 2023 දී එය අවරුදු 60 වන තෙක් සහ ඉන් පසු වයස අවුරුදු 100 දක්වා වැඩි කරනු ඇත.
ඇමරිකාවේ රෝග නිවාරණ මධ්‍යස්ථානය පවසන්නේ ඇමරිකාවේ නිවාරනය කළ හැකි රෝග හේතුවෙන් සිදුවන මරණ සදහා වැඩිම ප්‍රමාණයක් හේතු වන්නේ දුම්බීම බවයි.
වාර්ෂිකව ඇමරිකානුවන් ලක්ෂ පහක් පමණ දුම්බීම නිසා මරණයට පත් වෙයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…