III චාල්ස් රජුගේ රාජාභිෂේකයේදී උත්සවය කඩාකප්පල් කිරීමේ චෝදනාමත රාජාණ්ඩු විරෝධී ජනරජයේ නායකයා වන ග්‍රැහැම් ස්මිත් ඇතුළු 51ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ කමාන්ඩර් කැරන් ෆින්ඩ්ලේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය පැය 24 පුරාවට අපට ලැබුණු තොරතුරක් මත සැලකිය යුතු පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර රාජාභිෂේක පෙරහැර කඩාකප්පල් කිරීමට සැරසුණු විරෝධතාකරුවන් තීරණය කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
ජනරජය ප්‍රකාශ කර තිබුණේ නූතන ඉතිහාසයේ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවකට එරෙහි විශාලතම විරෝධතාවය තමන් විසින් එල්ල කරන බවයි. මෙහිදී විරෝධතාකරුවන් කැපී පෙනෙන කහපැහැති ටීෂට් පැළඳ සිටි අතර NOT MY KING යන පුවරු ගෙන සිය විරෝධතාවය ප්‍රකාශ කරනු ලැබීය.
මීට සමගාමීව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සහ වේල්සයේ කාඩිෆ් හි ද විරෝධතා පැවැත්වූ අතර රාජාණ්ඩුව අහෝසි කර මිනිසුන් පෝෂණය කරන්න යනුවෙන් ඔවුන් සිය තේමාවන් ප්‍රදර්ශනය කරන්නට විය.
රාජකීය චරිතාපදාන රචක ක්‍රිස්ටෝපර් විල්සන් විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජනරජ ව්‍යාපාරය කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නොවන බවත්, එය හුදෙක් විරෝධතා හඬක් වන අතර ඔවුන්ට කතා කිරීමේ අයිතියක් ඇති බවත්, භාෂණයේ නිදහස යනු අපගේ ජීවිතයේ එක් ශ්‍රේෂ්ඨ සිද්ධාන්තයක් වන බවත්ය.
එලිසබෙත් රැජිනගේ කිරුළ ඇගේ අඩු ජනප්‍රිය පුත්‍රයා වෙත පැවරීමත් සමඟ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සඳහා වන සහයෝගය අඩු වෙමින් පවතියි. පසුගිය මාසයේ YouGov විසින් කරන ලද මත විමසුමකට අනුව එක්සත් රාජධානියේ පුද්ගලයින්ගෙන් 64% ක්ම කියා සිටියේ තමන් කිරීටය කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බවයි. ඉන් වයස අවුරුදු 18 ත් 24 ත් අතර අය අතර, සුළු වශයෙන් හෝ කිසිදු උනන්දුවක් නොදක්වන සංඛ්‍යාව 75%කි.
සශිකලා මධුෂාණී_
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…