මොලොව LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරයේ පුරෝගාමී ක්‍රියාකාරිණියක වූ හෙන්රියෙටා රොබින්සන් මහත්මිය අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වේ.
ඒ පසුගිය සිකුරාදා (03) දිනයේ ය.
හෙන්රියෙටා රොබින්සන් මහත්මිය ලොව LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරයේ ආරම්භක ක්‍රියාකාරිණියක වූ අතර, ෆ්ලොරිඩාවේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවක් පළමු වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ක්‍රියාකාරීන් අතර කැපීපෙනුණු චරිතයකි.
ග්‍රෑන්ඩ් ලේඩි සහ මදර් ඔෆ් සවුත් බීච් යන් විරුදාවලිය ලබා සිටි ඈ, අතීතයේ LGBTIQ ප්‍රජාවට බොහෝ අසීරු කාලවකවානු තුළ පවා ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිණියකි.
ඇමරිකාවේ ඩ්‍රැග් විලාසිතාකරුවන් (drag queens) සහ නිශාචර ජීවිත ගතකළ LGBTIQ ප්‍රජාවන්ට සිදුවූ කෙනහිලිකම්, වෙනස්කොට හා කොන්කොට සැලකීම් වලට එරෙහි හඬක් නැඟි රොබින්සන් මහත්මිය 2011 වර්ෂයේදී හිටපු නගරාධිපති මැටි හෙරේරා බොවර් විසින් විශේෂ ගෞරවනාමයකින් ද පිදුම් ලැබුවාය.
ඒ මයැමි බීච් නගරය තුළ ඈ විසින් සිදුකළ අධිවාචන ක්‍රියාදාමයන් වලට කෘතගුණ සැලකීමක් වශයෙනි.
හර්නියා තත්වයක් මත මවුන්ට් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රොබින්සන් මහත්මිය මිය යන විට ඈ 79 වන වියේ පසුවිය.
ඒ කොවිඩ්-19 ආසාදනයට ලක්වීමෙනි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…