හොංකොං තුළ මතුව පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සහය පළකරන ප්‍රමුඛ පෙළේ ක්‍රියාකරුවකු වන ජොෂුවා වොන්ග් හට ඉදිරි නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය දිස්ත්‍රික් සභා මැතිවරණයට තරඟ වැදීම තහනම් කොට තිබේ.
වොන්ග් අද (29) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය දිස්ත්‍රික් සභා මැතිවරණයට තරඟ කිරීම තහනමට ලක්වූ එකම අපේක්ෂකයා තමා බවයි.
චීන පාලිත හොංකොං නගරයේ මැතිවරණ කටයුතු කොමිසම නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙන්නේ වොන්ග් ඉදිරිපත් කළ නාම යෝජනා නිවරද්‍ය නොවන බවයි. මීට අමතරව ජොෂුවා වොන්ග් ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීම මැතිවරණ නීති වලට පටහැනි බැවින් ඔහුගේ නාමයෝජනා අවලංගු වන බවට හොංකොං රජය ප්‍රකාශ කරන ලදී.
හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දියත් වන අරගලයේ ප්‍රමුඛ චරිතයක් වන ජොෂුවා වොන්ග් අරගල දියත් කිරීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ද පත්ව තිබේ.
කෙසේවෙතත්, හොංකොං නගරයේ මාස 4 ක කාලයක් පුරා දියත් වන විරෝධතා රැල්ල නිමාවීමක් දක්නට නොලැබෙන අතර, සති අන්ත දිනයන් වල විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා හැලහැප්පීම් පසුගිය දින තුළ වාර්තා වී තිබිණි. මීට අමතරව, හොංකොං නායිකා කැරී ලැම් ද බරපතල අර්බුදයකට මුහුණ පා සිටින්නේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ද ඇතැම් නීති සම්පාදකයින් ගේ විරෝධතාව ඈ ඇතුළු පරිපාලනය වෙත එල්ල වී තිබීම නිසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…