මේ හේතුවෙන් ඇයට වසර 14 ක සිරදඬුවමක් නියම වී ඇති බවයි වාර්තා වන්නේ.
බොනිල්ලාගේ සැමියා වන පොර්ෆිරියෝ ලෝබෝ සෝසා 2010 වසරේ සිට 2014 දක්වා හොන්ඩුරාස් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
අඩු ආදායම්ලාභී දරුවන්ගේ සුබසාධනය සඳහා වෙන්කර තිබූ මුදල් තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් සඳහා මෙන්ම දරුවන්ගේ පාසල් ගාස්තු ඇතුළු වියදම් සඳහා භාවිතා කර තිබෙනවා.
මෙම මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 590,000 කට සමාන බවයි වාර්තා වන්නේ.
මුදල් වංචා කිරීම හා මුදල් අවභාවිතා කිරීම යන චෝදනා යටතේ ඇයට නඩු පවරා තිබිණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ නඩු විභාගයකින් බොනිල්ලාට වසර 58 කට සිරදඬුවමක් නියම කර තිබූ අතර කෙසේ නමුත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය, අදාල නඩු විභාගයේ දුර්වලතා තිබූ බව පවසමින් එම තීන්දුව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.
UN for LNW
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…