හොංකොං නායිකා කැරී ලැම් අද දින (15) ප්‍රකාශ කර සිටියේ මෙම සතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිත ඈගේ වාර්ශික ප්‍රතිපත්ති දර්ශනය ඉඩම් හා ගොඩනැගිලි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන බවයි.
මාස ගණනක් පුරා හොංකොං නගරයේ දියත් වන නිමා නොවන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඈ මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවට වාර්තා වේ.
අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ලැම් මහත්මිය මෙසේ අදහස් දැක්වූ අතර, ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තම පරිපාලනයට වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතාවය ලබා දෙන සාධකය වනුයේ ජීවනෝපාය බවත්, හොංකොං නගරය තුළ මතුව ඇති ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම රජය සලකා බලන බවත් ය.
මේ අන්දමින් ආසියානු මූල්‍ය කේන්ද්‍රය සිව් මසකට අධික කාලයක් පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා අත්විඳ ඇති අතර, චීන ජනාධිපති ෂී ජින් පිං 2012 දී බලයට පත්වීමෙන් පසු ඔහුට ඇති කළ විශාලතම අභියෝගය ද මෙම විරෝධතා බව පැවසේ. 1997 වර්ෂයේ හොංකොං නගරය බ්‍රිතාන්‍යය විසින් චීනයට පැවරූ පසු එරට මතුවූ දරුණුතම දේශපාලන අර්බුදය ද මෙය බව පැවසේ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…