හොංකොංහි පසුගිය ඉරු දින (21) යුඑන් ලෝන්ග් හි එම්ආර්ටී දුම්රිය ස්ථානයක් තුළ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මගීන් හට එල්ල කළ කුරිරු ප්‍රහාරයට විරෝධය පාමින් වීදි බැසීමට විරෝධතාකරුවන් පිරිසක් සූදානම් වන බවට වාර්තා වෙයි.
මෙම විරෝධතාව හරහා එම්ආර්ටී දුම්රියපළ අසල සිදුකළ මෙම ප්‍රහාරයට ස්වාධීන විමර්ශණයක් සිදුකරන ලෙසට බලධාරීන් ට බල කිරීමට නියමිත ය.
මෙම විරෝධතා පා ගමන ලබන සෙනසුරාදා (27) දින එරට වේලාවෙන් පස්වරු 4.30 ට ෂුයි සුඑන් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර යුඑන් ලෝංග් ප්‍රධාන මාර්ගය ඔස්සේ එම්ආර්ටී දුම්රියපළ දක්වා පැමිණීමට නියමිත ය.
විරෝධතාවට සහභාගී වන පුද්ගලයකු පවසා සිටි පරිදි ලබන සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී කාලය දක්වා මෙම පාගමන සිදුකිරීමට පොලිසියේ අවසරය ලබා ගැනීම සඳහා ලිපියක් ද යොමු කර ඇත.
පසුගිය ඉරු දින හොංකොං හි යුඑන් ලෝන්ග් එම්ආර්ටී දුම්රියපළ අසලදී යකඩ පොලු හා මුගුරු රැගත් සංවිධානාත්මක පිරිසක් විසින් දුම්රිය මගීන් හා ඒ අසල ගමන් ගනිමින් සිටි පුද්ගලයන් හට අමානුශික අන්දමින් පහර දුන් බවට වාර්තා විණි. එම පහර කෑමෙන් 45 දෙනෙකු තුවාල ලැබ රෝහල් ගත කරන ලදී.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…