සිය දරුවන්ගේ කුස පිරවීම සදහා ආහාර වේල මග හරින දෙමවුපියන් එංගලන්තය තුළ සුලභ වෙමින් පවතින බව රැකියා සහ විශාමික තේරීම් කමිටුවේ ප්‍රධානී ෆ්‍රෑන්ක් ෆීල්ඩ් විසින් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පාසැල් වලින් ලැබෙන ආහාර වේල නිසා දරුවන් පෝෂණය වුවද නිවාඩු සමයේ ඔවුන් නිවසේ සිටියදී ඔවුන්ට අවශ්‍ය ආහාර නිි පරිදි ලබා දීමට දෙමවුපියන්ට ප්‍රමාණවත් මුදල් නොමැති බව ඔහු පවසයි. ඒ නිසාම වැඩි හිටියන් කුස ගින්නේ රැකියාව සදහා පිටත් වෙයි.
මෙසේ සිය රටේ දරුවන් පාසැල් නිවාඩු සමයේ කුස ගින්නේ සිටීම වළකාළීම සදහා රජය ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
දරුවන් සම්බන්ධය ඔවුන්ට විශාල වියදමක් දැරීමට දෙමවුපියන්ට සිදුවී ඇත. ඔවුන්ගේ පාසැල් නිළ ඇදුම වෙනුවෙන් පවුම් සිය ගණනක් වියදම් කිරීමට දෙමවුපියන්ට සිදුව ඇති අතර නිවාඩු කාලයේදී ඔවුන්ගේ වියදම් අධික වේ. මේ සම්බන්ධව ෆ්‍රෑන්ක් ෆීඩ් මේ සම්බන්ධව වාර්ථාවක් ඉදිරිපත් කරමින් යෝජනා කරන්නේ දරුවන් සදහා පාසැල් කාලයේදී පිරිනැමෙන අහාර වේල නිවාඩු කල වකවානුව තුළත් ඔවුන් වෙනුවෙන් ලබා දිය යුතු බවයි.
මෙම වාර්ථාවට අනුව 2015 වසරේ සිට 2022 දක්වා කාලය තුළ එංගලන්තය තුළ ළමා දරිද්‍රතාව සියයෙ7% ක ප්‍රතිශතයකින් ඉහළ යමින් පවතී.
මෙම වාර්ථාවට අනුව 2015 වසරේ සිට 2022 දක්වා කාලය තුළ එංගලන්තය තුළ ළමා දරිද්‍රතාව සියයෙ7% ක ප්‍රතිශතයකින් ඉහළ යමින් පවතී.
childrenssociety.org.uk වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි එංගලන්තය තුළ මේ මොහොත වන විටද දරුවන් මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් දරුවන්ගේ සෞඛ්‍ය සහ අනාගතය දරිද්‍රතාව හේතුවෙන් අඩාල වෙමින් පවතී.
අවම තරමින් දරුවන්ගෙන් තුනෙන් එකකගේ හෝ ජීවිත දරිද්‍රතාවය හේතුවෙන් පීඩාවට පත් වී ඇත. පාසලක එක් පංතියක සාමාන්‍ය යෙන් සිටින මුළු ශිශ්‍යයින් සංඛ්‍යාවෙන් 9 දෙනෙකු සිටින්නේ දරිද්‍රතාවය නිසා පීඩා විදිමිනි.
2020 වන විට එංගලන්තය තුළ ළමා දරිද්‍රතාවය හේතුවේන අඩුම තරමින් මිලියන 5ක දරුවන් පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…