බටහිර ඉවුරේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි සැකකරුවන් එකොළොස් දෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදා අංශ (IDF) විසින් පසුගිය බදාදා (11) දින අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී M16 වර්ගයේ රයිෆලයක් හා පතරොම් තොගයක් ද සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ප්‍රශ්ණ කිරීම සඳහා ෂින් බෙට් වෙත යැවීමට කටයුතු යොදා ඇති බවට IDF ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ලදී.
පලස්තීනයේ බටහිර ඉවුරේ ත්‍රස්තවාදී ක්‍රියා පසුගිය කාලවකවානුව තුළ වැඩිවී ඇති බවක් දක්නට තිබේ. 2011 වර්ෂයේදී බටහිර ඉවුර තුළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සිදුවීම් 320 ක් වාර්තා වී තිබූ අතර, 2012 වර්ෂය වන විට එය 578 දක්වා ඉහළ ගොස් තිබිණි. 2012 වර්ෂය තුළ ජෙරුසලමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව 282 ක් වූ අතර, එය 2011 වර්ෂයේදී 191 කි. මෙම කාලය ඇතුලත ඊශ්‍රායල වැසියන් 250 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වී තිබිණි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…