එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් හි ටෙක්සාස ළමා රෝහල (Texas Children’s Hospital) සහ බේලර් වෛද්‍ය විද්‍යාලය (Baylor College of Medicine) විසින් කොවිඩ් වෛරසයට එරෙහිව කොර්බෙවැක්ස් (Corbevax) නම් නව එන්නතක් නිපදවා තිබේ.
මෙම කොර්බෙවැක්ස් එන්නත හදිසි භාවිතය (emergency approval) සඳහා යොදාගැනීමට ඉකුත් අඟහරුවාදා (28) දින ඉන්දියාවේ ඖෂධ පාලනාධිකාරී (DCGI – DCGI) විසින් අනුමැතිය ලබා දී තිබීම විශේෂත්වයකි.
ඒ අනුව, කොර්බෙවැක්ස් එන්නත ඉන්දියානු කලාපය තුළ හදිසි භාවිතය සඳහා යොදා ගැනෙනු ඇති.
මෙම නව කොවිඩ් එන්නත නිපදවා තිබෙන්නේ ප්‍රෝටීන-පාදක කරගත් තාක්ෂණය හරහායි. ඒ අනුව, මෙම එන්නත පහසුවෙන්ම විශාල ප්‍රමාණයන් වලින් නිශ්පාදනය කිරීමේ හැකියාව පවතී.
එම නිසා, එන්නත්කරණය අවම මට්ටමක පවතින රටවලට මෙම නව කොවිඩ් එන්නත ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
වසංගත පාලනය අඩුප්‍රතිපාදන යටතේ සිදුවන රටවලට මෙම එන්නත හඳුන්වා දීමට ටෙක්සාසයේ ළමා රෝහල සහ බේලර් වෛද්‍ය විද්‍යාලය සැදී පැහැදී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…