මෙතෙක් ඉන්දීය මුස්ලිම් සමාජය තුළ තිබූ පුරුෂයාගේ ඕනෑකම මත ඉතා පහසුවෙන් සිය බිරිද දික්කසාද කිරීමේ සරල ක්‍රමය අපරාධ රදක් බවට ඉන්දීය අධිකරණය විසින් නම් කරනු ලැබීය.
ට්‍රිපල් තලාක් නමින් හදුන්වන මෙම ක්‍රමයේදී සිදු කරනුයේ බිරිදව දික්කසාද කිරීමේ අරමුණින් කුමන හෝ සන්නිවේදන ක්‍රමයක් මගින් ස්වාමි පුරුෂයා තම බිරිට තලාක් යන වචනය තෙවතාවක් භාවිත කිරීම පමණකි. එසේ වූ සැණින් ඇයව දික්කසාද කිරීමේ අයිතිය ඔහුට හිමි වේ. තලාක් යන්නෙහි අර්ථය දික්කසාදය යන්නයි.
2017 වසරේදී මුල්ම වතාවට ඉන්දීය අධිකරණය විසින් තලාක් දික්කසාදය ව්‍යවස්ථානුකූල නොවන බව ලෙස ප්‍රකාශයට පත් කරන ලදී,
තලාක් දික්කසාදය මෙලෙස සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමත් සමග එම වරද සිදු කරන පුද්ගලයන් වසර 3ක් දක්වා සිර ගත කළ හැකිව ඇත.
මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ..
යල් පැන ගිය සහ පුරාතන යුගයේ රීතියක් අවසානයේ කුණුකූඩයට දැමීම ට හැකිවීම ඓතිහාසික වන බවයි.
සමාජයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් ඉදිරිගාමී පිළිවෙතක් බවද ඔහු පවසා ඇත.
තවත් ඉස්ලාමීය රාජ්‍යයන් වන ඊජීප්තුව , එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් ද මෙම තලාක් දික්කසාද ක්‍රමය නීති විරෝධී බවට පත් කර ඇත.
මෙම අධිකරණ තීරණය වෙනුවෙන් විරුද්ධ වන ඉන්දීය විපක්ෂය ඇතුළු ඇතැම් ඉස්ලාමීය සංවිධාන පවසන්නේ මෙය රජය විසින් පුද්ගලික ජීවිතයේ කරුණු වලට ඇගිලි ගැසීමක් බවයි.
නමුත් බහුතරයක් ඉස්ලාම් කාන්තාවන් අධිකරණ තීරණය සමබන්ධ සිය ස්ථූතිය සහ සතුට ප්‍රකාශ කළහ.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…