කොරෝනා ගෝලීය අවධානම තුළ ලතින් ඇමරිකාව වැඩි ඉඩක් වෙන්කරගෙන තිබෙන පසුබිමක ආසියානු කලාපය තුළ ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් තිබේ.
ඉන්දියාව තුළ ඊයේ දිනයේදී මෙතක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එය දැක්වෙන්නේ 12881 ලෙසය.
දිල්ලිය සහ මුම්බායි දැඩි අවධානමක පසුවන අතර මුම්බායිහි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් ආසාදිතයින් 100,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.
මේ වන විට රට තුළ සමස්ත ආසාදිතයින් 367000 ඉක්මවා තිබෙන අතර මරණ 12237ක් වාර්තා වී තිබෙන බව සඳහන්.
එමෙන්ම 194,000කට වැඩි පිරිසක් ද සුවය ලබා තිබේ.
කෙසේවෙතත් ඉන්දියාවේ දැඩිසත්කාර ඒකකවල පවතින උපකරණ හිඟය හා රෝහල්වල පහසුකම් සම්බන්ධයෙන් පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා අකර තිබූ අතර ඇතැම් ස්ථාන වල රෝගීන්ට තිරිසනුන්ට මෙන් සැලකිල්ලක් දක්වන බවටයි මාධ්‍ය අනාවරණ කර තිබුණේ.
ලොව කොවිඩ් 19 ආසාදිතයින් සිව් වැනියට වැඩිම රට ලෙස දැක්වෙන්නේ ද ඉන්දියාවයි.
ඉන්දියාව තුළ දිනෙන් දින කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වීම ශ්‍රී ලංකාවටද අහිතකර බලපෑමක් වන අතර උතුරු මුහුදු සීමාව ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණිය හැකි හෙයින් එම මුහුදු කලාපයේ නාවික හමුදා ආරක්ෂාව තර කිරීමට මෙරට රජයද කටයුතු කර ඇත.
ASK (LNW)
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…