සිය ගණනක් ඉන්දියානු සික්වරුන් 700ක් දෙනා පාකිස්ථානයට ඓතිහාසික වන්දනා චාරිකාවක් ආරම්භ කර ඇත. කාශ්මීරය මුල් කරගනිමින් පසු ගිය සමයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වූ විරසකය පසෙක ලා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පිහිටි කිලෝමීටර හතරයි දශම හතක් දුරැති කට්ටපුර් සහීබ් කොරිඩෝව විවෘත කිරිමට නියමිතව ඇත. කොරිඩෝව විවෘත කිරීමෙන් පසු ඉන්දිය පාර්ශ්වයෙන් බැතිමතුන් පන්සියයක් ගමන් ආරම්භ කිරිම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි විසින ආරම්භක සංඥාව නිකුත් කරන ලදී.
වාර්ෂිකව ලොව පුරා සික් ජාතිකයන් මිලියන 30ක් පමණ මෙම දේවස්ථානයට පැමිණේන අතර පසු ගිය දශක දෙක පමණ කාලයක් තිස්සේ බැති මතුන්ට එහි යා නොහැකිව පැවතින.
1947 වසරේ පාකිස්ථානය නිදහස ලැබීමෙන් පසු සික් ජාතිකයන් පිරිසක් පාකිස්ථානයේද තවත් පිරිසක් ඉන්දියාවටද බෙදී ගියේය.
එතැන් පටන්, නිදහස ලැබීමෙන් පසු දෙරට අතර පැවති අසංඛ්‍යාත දේශසීමා ගැටුම් හා ඉන්දියාව සහ පාකිස්තානය අතර බහු වාර්ෂික සතුරුකම නිසා සීක්වරුන්ට මෙම පන්සල නැරඹීම වළක්වා තිබිණි.
නොවැම්බර් 12 වන දින සික් ජාතීන් අතර පූජනීය ගුරු නානාක්ගේ 550 වන උපන්දිනයට දින කිහිපයකට පෙර මෙම අවස්ථාව සික් ජාතිකයන්ට උදා විය.
“අපගේ ජීවිත කාලය පුරාම අපට පැවති එකම පැතුම ඉටු වුණා.. අප කිසිසේත් මෙම අවස්ථාව බලාපොරොත්තු වුණේ නැහැ.. තමන් ලද අවස්ථාව ගැන ඉන්දීය සික් ජාතිකයන් එසේ පවසයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…