අද ඉන්දීය වැසියන් කාලයක් තිස්සේ ම බලා සිටි නඩුව තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් අයෝධ්‍යා නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්ථා වේ.
අයෝධ්‍යා නගරයේ හිංදු සහ මුස්ලිම් වැසියන් අතර බාබ්රි නම් පූජනීය ස්ථානය සම්බන්ධව පැවති දීර්ඝ කාලීන ගැටුමක් සදහා අද දින විනිශ්චය ලබා දීමට නියමිතව ඇත.
මේ වන විට අමතර හමුදා සහ පොලිස් නිලධාරීන් පන්දහසක් පමණ අයෝධ්‍යා නගරයට යොදවා ඇති අතර
නඩු තීන්දු අපේක්ෂාවෙන් ආගමික කණ්ඩායම් වලට සම්බන්ධ දෙපාර්ශවයම මේ වනවිටත් අයෝධ්‍යා නගරයට පැමිණ සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම ආගමික ස්ථානය හේතුවෙන් පසුගිය වසර ගණනාව තුළ ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් මියගොස් ඇත.
මෙම පූජනීය ස්ථානය තමන්ට අයත් එකක් බවට හින්දු බැතිමතුන් සළකන අතර රාම දෙවියන්ගේ උපන් ස්ථානය මෙය බව ඔවුහු සළකති. ඒ හේතුවෙන් එහි හින්දු ආගමික පූජනනීය ස්ථානයක් ඉදි කිරීමට ඔවුහු සූදානම් වෙති. නමුත් මුස්ලිම් ජාතිකයන් පවසන්නේ මෙය කම පරම්පරාවෙන් පැවත එන පූජනීය ස්ථානයක් බවයි.
මේ වන විටත් අයෝධ්‍යාවේ සියළු පාසැල් සහ පොදු ස්ථාන වසා දමා ඇති අතර පූජනීය ස්ථානයට අතුල් වන සියළු මාර්ගද වසා දමා තිබේ.
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…