පසුගිය සති කිහිපය පුරා ඉන්දුනීසායානු රජය විසින් එරට අපරාධ නීතියෙහි විවිධ වෙනස්කම් සිදු කිරීම සදහා ගන්නා ලද පියවරයන්ට විරුද්ධව උද්ඝෝෂණ පැවැතිවිණ. මේ වන විට එම උද්ඝෝෂණ රැල්ල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින්නේ රජයේ අත්තනෝමතික ක්‍රියාවන්ට මෙන්ම දූෂණ හා වංචා වලට එරෙහිවයි.
යටත් විජිත යුගයේ හදුන්වා දුන් අපරාධ නීති විධීවිධාන සංශෝධනය කිරීම සදහා එරට රජය පියවර ගනිමින් සිටී. ඒ අනුව
විවාහයෙන් පිටත ලිංගික ක්‍රියාවන් අපරාධ වරදක් ලෙස අර්ථ දැක්වීමත්, ගබ්සාව නීති විරෝධී බවට අර්ථ දැක්වීමත් සහ ජනපතිවරයාට ට එරෙහි අපහාසයන් දඩුවම් ලැබිය හිකි වරදක් බවට පත් කිරීම ආදී සංශෝධනයන් රැසකට එරට රජය සූදානමින් සිටී.
ජනතාවගේ මිනිසා ලෙස මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ඉන්දුනීසියාවේ ජනපති ජොකෝ විඩෝඩෝගේ පාලනයේ මේ වන විට සිදුවෙමින් පවතින අනපේක්ෂිත හැසිරීමද විරොධතාකරුවන්ගේ විවේචනයට ලක්ව ඇත.
ඔවුන් පවසන්නේ ඇතැම් විට ජනපතිවරයාගේ සැබෑ ස්වරූපය මෙය විය හැකි බවත් නොඑසේනම් ඔහු මත කිසිවෙකුගේ බලපෑම තදින් ක්‍රියාත්මක වන බවත්ය.
ආදිවාසි ජනයා, තරුණ ප්‍රජාව , පාසැල් සහ විශ්ව විද්‍යාල ශීෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණ සදහා එක්වෙමින් සිටී.
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.