“සොෆී ටර්නර් සහ ජෝ ජොනාස් තම දරුවාගේ උපත කරන්නේ ඉතාම සතුටින්” යුවළ බිල්බෝඩ් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ. TMZ ට අනුව, ළදරු දැරිය ජූලි 22 වන දින උපතලබා ඇති අතර, ඇයව විලා ලෙස නම් කර ඇත.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිළි සොෆී ටර්නර්ගේ ගර්භණී සමයේදී මෙම යුවළ මෙම දෘ උපත හා ඒ ආශ්‍රිත කරුණු පිළිබදව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, ඔවුන් දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බව සනාථ කිරීම සඳහා කිසි විටෙකත් ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැත.
සිකුරාදා, ටේලර් ස්විෆ්ට් ඇගේ නව ෆෝක්ලෝර් ඇල්බමය එළි දැක්වීමෙන් පසුව, රසිකයන් අනුමාන කළේ ඇය යුවළගේ කුඩා බිළිදාට තෑග්ගක් යවා ඇති බවයි.
ඇයගේ “Invisible String” ගීතයේ ඇය ගායනා කරන්නේ, Cold was the steel of my axe to grind/ For the boys who broke my heart/ Now I send their babies presents.” යන්නයි. සමහර රසිකයන් විශ්වාස කරන්නේ ඇය මේ ගීතයේ ඇයගේ හිටපු පෙම්වතෙකු වන ජොනාස් ගැන සඳහන් කරන බවයි.
[embedyt] https://youtu.be/OuFnpmGwg5k [/embedyt]
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…