යුක්‍රේණ මගී ගුවන් යානයක් ටෙහෙරානයේදී කඩා වැටීමට වග කිව යුත්තේ තමන් බව ඉරානය පිළිගත්තද මුලින් ඔවුන එහි වගකීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ සම්බන්ධව ඉරාන රජයට සිය විරෝධතාව දැක්වීමේ අරමුණින් දහස් ගණනක් විරොධතාකරුවන් ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇත
එරට ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකක් ඉදිරියේ ප්‍රධාන වශයෙන්ම විරෝධතා පැවැත්වෙන අතර එරට රජය විසින් ඒවා මඩ පැවැත්වීමට කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
විරෝධතා සම්බන්ධව සිය ටිවිටර් ගිණුමෙහි පණිවිඩයක් පළ කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතා කරුවන්ට සිය ප්‍රශංසාව පළ කර ඇත.
ඇමරිකානු ජනපති ඉරාන ආරක්ෂක නිළධාරී සොලෙයිමානී ඝාතනය කිරීමෙන් පසු මෙම යුක්‍රේණ මගී ගුවන් යානය ටෙහෙරානයේ දී කඩා වැටීමෙන් මගීන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ගුවන් යානය කඩා වැටීමේ වගකීම මුලින් ඉරානය භාර නොගත්තද පසුව ඉරානය ප්‍රකාශ කලේ තමන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එය කඩා වැටුණ බවයි.
මිය ගිය ගුවන් මගීන් හට සිය ශෝකය ඵල කිරීම සදහා ඉරාන විශ්ව විද්‍යාල සිසුන් පසුව කළහකාරී ලෙස විරොධතා ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්ථා කරයි. ඉන් පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු තරුණයින් මිය ගිය සොලෙයිමානිගේ රූපය සහිත පෝස්ටර ඉරා දමමින් ඉරාන රජයට සිය විරෝධතා දක්වා ඇත.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…