පසුගිය බ්‍රහස්පතින්දා (25) දින ඉරානය මධ්‍යම බලැති බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ඇමරිකානු බලධාරීන් ෆොක්ස් ප්‍රවෘත්ති සේවය වෙත පවසා තිබේ.
එලෙස අත්හදා බැලූ මිසයිලය ෂහබ්-3 මිසයිලයක් බවත්, ටෙහ්රාන් කලාපයෙන් බැහැරව සැතපුම් 600 ක (කිලෝමීටර 1000) පමණ දුරක් දක්වා ගමන් කරවා ඇති බවත් වාර්තා වේ.
මෙම අත්හදා බැලීම ඉරානයේ මිසයිල් ප්‍රහාර නිකුත් කිරීමේ කාර්‍යක්ෂමතාව බලගැන්වීම සඳහා සිදුකළ පරීක්ෂාවක් බවට තමා සැකකරන බවට ඇමරිකානු බලධාරීන් ෆොක්ස් ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ.
මීට අමතරව, වෙනත් තොරතුරු ලබා දීමට එම බලධාරීහු ප්‍රතික්ෂේප කර ඇති බවට ද වාර්තා වේ.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.