කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා සති හතකට පෙර පනවා තිබූ දැඩි සීමාවන් ලිහිල් කිරීමට ඉතාලිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ මහතා පැවසුවේ මැයි 4 වනදා සිට සීමා ලිහිල් කරන බවත්, මිනිසුන්ට ඔවුන්ගේ ඥාතීන් බැලීමට සුළු වශයෙන් යා හැකි අතර සැමවිටම මුව ආවරණ භාවිතා කළ යුතු බවත් ය.
උද්‍යාන නැවත විවෘත වනු ඇත, නමුත් පාසල් සැප්තැම්බර් දක්වා නැවත ආරම්භ නොකරනු ඇත.
වෛරසය ආශ්‍රිත මරණ 26,644 ක් ඉතාලිය විසින් වාර්තා කර ඇත. එය යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවයි. රට තුළ ඉරිදා නව මරණ 260 ක් වාර්තා වූ අතර එය මාර්තු 14 න් පසු අඩුම දෛනික සංඛ්‍යාවයි. ගෝලීය වශයෙන් රෝගය පිළිබඳව පර්‍යේෂණ පවත්වන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, වෛරසය ආසාදිතයින් 197,675 ක් තහවුරු කර ඇත.
රූපවාහිනියෙන් අදහස් දක්වමින් කොන්ටේ මහතා කොරොනා වෛරසය හේතුවෙන් පැනවූ අගුළු ඉවත් කිරීමේ දෙවන අදියර ආරම්භ කරන්නේ කෙසේදැයි පෙන්වා දුන්නේය. පියවර වලට ඇතුළත් වන්නේ:
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..