ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ උතුරු කොරියාව අද (02) දින උදෑසන දියත් කරන ලද බැලිස්ටික් ප්‍රක්ෂේපන තරයේ හෙලා දකින ලදී.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ උතුරු කොරියාවේ ක්‍රියා කලාපය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝනය කරන බවයි.
උතුරු කොරියාව විසින් අද දින උදෑසන බැලිස්ටික් ප්‍රක්ෂේපන දෙකක් දියත් කරන ලද බව ෂින්සෝ අබේ පවසා සිටියේය.
ජපාන ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය දැඩි ආරක්ෂාව යටතේ එක්සත් ජනපදය හා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූ අතර එයට විදේශ කටයුතු අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සහ ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ යන මහත්වරුන් සහභාගී වූහ.
උතුරු කොරියාව පසුගිය සති අන්තයේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ වැඩ මට්ටමේ සාකච්ඡා පවත්වන බව නිවේදනය කිරීමෙන් දිනකට පසුව මෙම මිසයිල ප්‍රහාර දියත් කිරීම සිදු විය.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…