ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් කියුෂු දූපතට ළඟා විය හැකි සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇති බව වාර්තා වේ. මෙය නන්මඩෝල් ටයිෆූන් ලෙස හැඳින්වෙන් අතර අද (18) දින කියුෂු දූපතට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සුළගේ වේගය පැයට කිලෝමීටර 270 (පැයට සැතපුම් 168) දක්වා ළඟා විය හැකි අතර සමහර ප්‍රදේශවලට මිලිමීටර් 500 (අඟල් 20) වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ. මේත් සමඟ නායයෑම් සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇති අතර දිගු දුර දුම්රිය සේවා සහ ගුවන් ගමන් අවලංගු කර ඇත.
කියුෂුහි සමහර නිවාස කඩා වැටීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇති ඒජන්සිය, ශක්තිමත් ගොඩනැගිලිවල රැකවරණය ලබන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ. මිලියන 13ක් වන කියුෂු වැසියන් බොහෝ දෙනෙක් මේ වන විටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවද වාර්තා වේ. 2018 වසරේ පුද්ගලයන් 14දෙනෙකුට මරු කැඳවූ ජෙබි සුළි කුණාටුව හා 2019 පුළුල් ලෙස විදුලිය විසන්ධි කළ හගිබිස් සුළි කුණාටුව යන දෙකටම වඩා නන්මඩෝල් ටයිෆූන් දරුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සුළි කුණාටුව ගොඩබිමට පැමිණි පසු, එය ඊසාන දෙසින් හැරී මධ්‍යම ජපානය හරහා ටෝකියෝ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සශිකලා මධුෂාණී_
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…