ජපානය මුළු මහත් ලෝකයෙන්ම ඉතා කාරුණික ඉල්ලීමක් පසුගියදා සිදු කරන ලදී. ඒ සිය නායකයාද ඇතුළු සියළු ජපන් ජාතිකයන්ගේ නම් නිවැරදි ලෙස උච්ඡාරණය කරන ලෙසයි.
ජපන් ජාතිකයන් සය නමෙහි මුල් කොටස නැත්නම් මුල් නම භාවිත කරන්නේ සිය පෙළපත් නාමය නැත්නම් පවුලේ නමය. ඉන්පසු ඔවුන්ට අදාල නම භාවිත කරයි. චීනයද කොරියාවද එම ක්‍රමයම භාවිත කරයි.
නමුත් ශත වර්ශ ගණනාවක් තිස්සේ අද වන තෙක් ම ඉංග්‍රීසි ලෝකය තුළ ජපන් නම් භාවිත වී ඇත්තේ වැරදි අයුරින් බව ජපනුන් විසින් ලෝකයේ අවධානය යොමු කරමින් සිටී, එනම් එම නම් උඩු යටිකුරු භාවිතා කිරීමය. ඒ අනුව පුද්ගල නාමය මුලටද පෙළපත් නාමය අගටද භාවිත කර ඇත. එම ක්‍රමයට නම භාවිත කිරීම ජපානයේ මෙජී යුගයත් සමග ආරම්භ වූ අතර
ජපානය පස්ගියදා නව අධිරාජ්‍යවරයෙක් පත් වූ පසු නව යුගයක් රෙයිවා නමින් ආරම්භ විය. මේත් සමග ජපානයට අවශ්‍ය වී ඇත්තේ නැවතත් සිය නම් නිවැරදිය භාවිත කිරීම ආරම්භ කරන්නටයි.
පසුගියදා මේ පිළි බදව ජාත්‍යන්තර මාධ්‍යවේදීන් අමතමින් ජපන් විදෙස් අමාත්‍ය විදේශ අමාත්‍ය ටාරෝ කෝනෝ පවසන්නේ තම රටේ අගමැතිවරයාගේ නමද ඇතුළු සිය ජාතිකයන්ගේ නම් නිවැරදිව භාවිත කරන ලෙසයයි. මෙතෙක් බොහෝ විය. ජාත්‍යන්තරය තුළ ජපන් අගමැතිවරයාගේ නම මෙතෙක් සුලභව භාවිත කලේ. ෂින්සෝ අබේ නමිනි. නම්ත් ඔවුන්ට අනුව එය භාවිත විය යුත්තේ අබේ ෂින්සෝ නමිනි. එය චීන ජනපතිගේ නම ෂී ජීපින්ග් සහ දකුණු කොරියානු ජනපති මුන් ජෝ ඉන් යන නම් භාවි කෙරෙන ආකාරයෙන්ම භාවිත විය යුතුය.
සියළුම දෙස් විදෙස් මාධ්‍ය මින් පසු එසේ නිවැරදිව නම භාවිත කරන්නැයි ඔහු ඉල්ලීමක් කලේය.
මේ සදහා මීට වසර 20කට පෙරද පියවර ගත්තද එහි ප්‍රතිඵලයක් නොවුන බවද යළිත් ඒ වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු පවසයි.
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, සිය මාධ්‍ය ආවරණය කටයුතු අතරතුර අවානි ඩයස් වීසා නීති උල්ලංඝනය…
ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර…
එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස්…
වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස…
සෙල්සියස් අංශක 42 දක්වා, බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
සිය ගනනක් සිසුන්ට පන්ති තහනම් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් වලට තුඩු දී තිබේ.
අගමැති බිරිඳට එරෙහිව ව්‍යාපාරික ගනුදෙනු සඳහා බලපෑම් කිරීමට සිය තනතුර භාවිතා කරන බවට චෝදනා එල්ලව…
එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතු වේ..