විකිලීක්ස් වෙබි අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අද ලන්ඩනයේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිණ. ඒ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ ආරක්ෂාව සදහා රැදී සිටියදීය. ජුලියන් අසාන්ජ් 2012 වසරේ සිට ලන්ඩනයේ පිහිටි . ඉක්වදෝර තානාපති කාර්යලායේ සරණාගත භාවය ලබා ගෙන සිටියේය.
ඔහුට විරුද්ධව එල්ල වී තිබූ විකිලික්ස් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික හිසනයන් සිදු කිරීමේ චේදනාව යටතේ ජුලියන් අසාන්ජ් ට එරට අධිකරණය විස්න වරෙන්තු පනවා තිබිණි. නමුත් එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් ඇසෑන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ වසර 7ක් තිස්සේ ආරක්ෂිතව කල් ගෙවන ලදී,
නමුත් ඉක්වදෝර රජය විසින් මෙතෙක් ඔහුට ලබා දී තිබූ ආරක්ෂණය ඉවත් කර ගැනීමත් සමග මෙසේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීස්ය ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී, ඔහුව ඉතා ඉක්මණින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අකටයුතු නාදකයා හෙවත් whistleblower කාර්ය ඉටුකරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් ලබා ගත් රහසි විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළි කිරීම හේතුවෙන් ඔහු ලෝකය තුළ වඩාත් කථා බහට ලක් විය. ඒ අනුව 2006 වසරේ සිට සංවිධානාත්මක ව රහස් අනාවරණය කිරීමේ අරමුණ ඇතිව ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ‘විකිලීක්ස්’ අරඹන ලද්දේ ය.
වසර 7ක් තිස්සේ ලබා දුන් ඉක්වදෝරයේ ආරක්ෂණය ඉවත් කරමින් එරට ජනපති ලෙනින් මොරෙනෝ සිය ප්‍රකාශනය සහිත විඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇසෑන්ජ්ගේ ”නොහික්මුණ සහ කලහකාරී හැසිරීම ඉක්ව දෝර තීරණයට ආසන්නතම හේතුව බවයි.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…