ලෝකයේම අවධානය යොමු කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් අතර පැවති දෙවන වටයේ සාකච්ඡා සුළු මොහොතකට පෙර අවසන් විය. ඒ නියමිත වේලාවට පැය දෙකකට පෙරයි.
වියට්නාමයේ හැනෝහී දී පැවති මෙම දෙවන වටයේ සාකච්ඡා අවසන් වූයේ කිසිදු විසදුමකට හෝ ගිවිසුමකට එළැඹීමෙන් තොරව බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරයි.
සාකච්ඡා පැවැත්වූණ ඊයේ දිනයේ මෙන්ම අද පැවති සාකච්ඡා මූලාරම්භයේදීද ජනපතිවරුන් දෙදෙනාම පැවසුවේ ඉතා සුභ ආරංචියක් ළගදීම ලැබෙනු ඇති බවයි.
නමුත් පැවති සාකච්ඡා වලදී දෙපාර්ෂවයටම එකගත්වයකට පැමිණීමට නොහැකි වී ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් සිදු කිරීමට නියමිතව තිබූ පරිදි ගිවිසුම් අත්සන් කිරීම සදහා තිබූ මුල් සැළසුම් සියල්ල අත්හිටුවන ලදී.
උතුරු කොරියාව මෙන්ම කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවිහරණය මෙම සාකච්ඡාවන්හී මූලික පරමාර්ථය වුවද පසුගිය වටයේ මෙන්ම මෙවරත් නිශ්චිත තීරණයකට පැමිණවීමට ජනපතිවරුන් දෙදෙනාටම නොහැකි වී ඇත.
උතුරු කොරියානු නායකයා විසින් සිය න්‍යෂ්ටික අවි පිරික්සුම් නතර කිරීම හා න්‍යෂ්ටික අවිහරණය සම්පූර්ණයෙන්ම සිදු කිරීමටනම් ඇමරිකාව විසින් පනවා ඇති සියළු ආර්ථික සම්බාධක ඉවත් කළ යුතු බවට යෝජනා කළ අතර ජනපති ට්‍රම්ප් විසින් එම තීරණයට එකග වී නැත.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…