සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ, චාල්ස් රජු සැන්ඩ්‍රින්හැම්හි දේවස්ථානය වෙත පසුගිය සෙනසුරාදා ගොස් ඇති බවයි.
විදෙස් මාධ්‍ය පැවසූවේ, චාල්ස් රජු තම බිරිඳ වන කැමිලා සමග දේවස්ථානයෙන් පිටත ඇවිද යන අවස්ථාවේ මහජනතාව වෙත අත දිගු කරමින් සිය ප්‍රතිචාරය දක්වා ඇත. තමන් රෝගී වූ බව දැන ගැනීමෙන් පසු තමන්ට සහයෝගය දැක්වූ සහ නිරෝගි සුවය පැතූ සැමදෙනාට චාල්ස් රජු ස්තූතිය පළ කළ බවයි.
චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව පසුගියදා බකිංහැම් මාලිගය පළමුවරට ප්‍රසිද්ධියේ නිවේදනය කළ අතර රජුගේ පිළිකාව හඳුනාගනු ලැබුවේ, විශාල වූ පුරස්ථි ග්‍රන්ථිය සඳහා ලන්ඩන් නුවරදී ප්‍රතිකාර ලබමින් සිටියදීය.
විදෙස් මාධ්‍ය පවසන්නේ නමුත් රජුට වැළඳී ඇති පිළිකාව කුමක්දැයි තවමත් අනාවරණය වී නොමැති බවත්, එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බවත් මාලිගය තහවුරු කර ඇති අතර, රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම හේතුවෙන් චාල්ස් රජු මහජනතාව හමුවී සිදු කරන සියලු රාජකාරීවලින් ඉවත් වී තිබෙන බවයි.
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…