ස්පාටකස් නළු කර්ක් ඩග්ලස් මියගොස් ඇති බව ඔහුගේ පුත් මයිකල් ඩග්ලස් පවසා තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 103කි.
මයිකල් ඩග්ලස් ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ මෙසේ සඳහන් කර ඇත: “කර්ක් ඩග්ලස් අද අප හැර ගියේ වයස අවුරුදු 103 දී බව මගේ සහෝදරයන් සහ මම ප්‍රකාශ කරන්නේ ඉමහත් ශෝකයෙන්.”
“ලෝකයට, ඔහු පුරාවෘත්තයක්, චිත්‍රපටවල ස්වර්ණමය යුගයේ නළුවෙක්, යුක්තිය වෙනුවෙන් සටන් කර ලද්දෙකි. මේ හේතූන් නිසා ඔහු ඔහුගේම ප්‍රමිතියක් නිර්මාණය කරගෙන ඇත. එය අපටද මහත් ආඩම්බරයක් මෙන්ම ආදර්ශයකි”
නිව් යෝර්ක්හි රුසියානු-යුදෙව් පෙළපතට අයත් ඉසූර් ඩැනියෙලොවිච් පවුලට දාව උපත ලැබූ ඩග්ලස් දශක හතක් පුරා දිවෙන වෘත්තියක් තුළ චිත්‍රපට 90 කට වැඩි ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දෙමින් කළේය.
ස්පාටකස් සහ ද වයිකින්ස් චිත්‍රපට මොස්සේ ඔහු 1950 සහ 1960 දශකවල විශාලතම බොක්ස් ඔෆිස් තරුව බවට පත් ව සිටියේය.
1959 දී චැම්පියන් හි බොක්සිං ක්‍රීඩක මිඩ්ජ් කෙලීගේ චරිතය වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ විය.
ඔහු 1953 දී ද බැඩ් ඇන්ඩ් ද බියුටිෆුල් සහ 1957 දී ලස්ට් ෆෝ ලයිෆ් චිත්‍රපටයේ නිෂ්පාදකයෙකු ලෙස ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ විය.
ඔහු ජෝන් වේන් සමඟ චිත්‍රපට තුනක රඟපා ඇත – එම චිත්‍රපට නම් ඉන් හාම්ස් වේ, කාස්ට් ජයන්ට් ෂැඩෝ සහ ද වෝර් වැගන් වේ. තවද ජපන් රූපවාහිනී වෙළඳ දැන්වීමක් අවසානයේ කොෆී යන එකම ඉංග්‍රීසි වචනය පැවසීම වෙනුවෙන් ඩොලර් 50,000 ක් උපයා ගත්තේය.
එහෙත් ඔහුගේ චිත්‍රපට වලට වඩා හොලිවුඩ් අසාදු ලේඛනය බිඳ දැමීම වෙනුවෙන් ඔහු සතුව තිබූ ප්‍රධාන භූමිකාව ගැන තමා ආඩම්බර වන බව ඔහු පැවසීය: නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් සහ ලේඛකයින් 1950 ගණන්වල කොමියුනිස්ට් ව්‍යාපාරයට ඇති සම්බන්ධතා හේතුවෙන් වෘත්තීයමය වශයෙන් බැහැර කරන ලදී.
ඩග්ලස් 1991 දී හෙලිකොප්ටර් අනතුරකින් හා වසර පහකට පසුව හෘද්‍යාබාධයකින් ද දිවි ගලවා ගත්තේය. මෙම හෘද්‍යාබාධය හේතුවෙන් ඔහුට කථාකිරිමට අපහසු වූ අතර එයින් ඔහුගේ මුහුණේ ස්නායු වලට හානි සිදුවූ නමුත් ඉන් සති දෙකකට පසුව පවති ඇකඩමි සම්මාන උළෙලට සහභාගී වී “ජීවිත කාලය පුරාවටම ලබාදෙන සම්මානය ” ලබා ගැනීම නතර කළ නොහකි විය.
ඔහු දිගින් දිගටම කුඩා රංගන චරිත නිරූපණය කළ නමුත් හෘද්‍යාබාධය නිසා ඔහු සියදිවි නසා ගන්නට තැත් කළ අවස්ථා අනන්ත බව පැවසීය.
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…