මීට දින දෙකකට ඉහත දී ඇමරිකානු සුපිරි ගායිකා ලේඩි ගාගා ගේ සුරතල් සතුන් ආරක්ෂක වූ රයන් ෆිෂර් මහතා ට නාඳුනන පුද්ගලයකු විසින් බටහිර හොලිවුඩයේදී වෙඩි තබා ඔහු අත සිටි ලේඩි ගාගා ට අයත් ෆ්‍රෙන්ච් බුල්ඩෝග් වර්ගයේ බලුපැටවුන් දෙදෙනෙකු සොරා ගැනීම පිළිබඳ පුවත අපි ඔබට වාර්තා කළෙමු.
මෙම සිදුවීමේදී ෆිෂර් මහතා භාරයේ ලේඩි ගාගාට අයත් බලුපැටවුන් තිදෙනෙකු සිට ඇති අතර, එක් බලු පැටවකු පලා ගොස් සිට පසුව සොයාගනු ලැබිණි.
තුවාල ලැබූ ෆිෂර් මහතා රෝහල් ගත කළ අතර, තම සොරා ගත් බලු පැටවුන් දෙදෙනා සොයා දෙන්නෙකු හට ඩොලර් ලක්ෂ 5 ක ත්‍යාගයක් දීමට තමා කටයුතු කරන බවට ලේඩි ගාගා ප්‍රකාශ කර තිබිණි.
අද (27) දිනයේ ලේඩි ගාගා ගේ පැහැර ගත් බලු පැටවුන් දෙදෙනා කාන්තාවක විසින් ලොස් ඇන්ජලිස් පොලීසිය වෙත භාර දී තිබේ. එම බලු පැටවුන් දෙදෙනා ලේඩි ගාගා ට අයත් බලු පැටවුන් බව ඇගේ විශේෂ නියෝජිත විසින් තහවුරු කර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම කාන්තාවට එම බලු පැටවුන් දෙදෙනා හමු වී තිබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
එමෙන්ම ෆිෂර් මහතා ට වෙඩි තබා බලු පැටවුන් දෙදෙනා පැහැර ගත් පුද්ගලයා තවමත් නිදැල්ලේ පසුවන බවද ලොස් ඇන්ජලිස් පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම මෙම කාන්තාව සැකකාර වෙඩිකරු හා සබඳතාවක් නොමැති බව තහවුරු කර ගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම ෆිෂර් මහතා ගේ සෞඛ්‍යය තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම සුරතල් සතුන් වෙනුවෙන් නිර්භීත ව ඉදිරිපත් වූ ෆිෂර් මහතාගේ ජීවිතය ගොඩගැනීමට තමාට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ගාගා ප්‍රකාශ කළාය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…