තුරඟ තරඟ වලට අදාළ Derby තරඟාවලියෙන් නව වතාවක් ම සම්මාන ජයග්‍රහණය කර ඇති ඒ මහතා මිය යන විට 86 වෙනි වියේ පසුවිය.
ඔහුගේ අභාවය ඒ මහතා ගේ බෑණා වන විලියම් හගාස් විසින් තහවුරු කර ඇත. විලියම් ද Derby තරඟාවලිය ජයග්‍රහණය කළ තුරඟ තරඟ පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ලබයි.
තම දිවියේ අවසාන කාලවකවානුව තුළ රෝගාතුරව සිටි ලෙස්ටර් පිගොට් මහතා ස්විට්සර්ලන්තයේ ජීවත් වූ අතර, අසනීප තත්ත්වය මත රෝහල්ගත කර තිබෙන්නේ ද ස්විට්සර්ලන්තයේ ය.
තම ජීවිත කාලය තුළ ලෙස්ටර් පිගොට් මහතා බ්‍රිතාන්‍යයේ සම්භාවනීය තරඟ 30ක් ජයග්‍රහණය කර ඇති අතර, එමඟින් ලබාදුන් ජයග්‍රහණ සංඛ්‍යාව 4,493 බවට සඳහන්.
මීට අමතරව, ඔහු රාජකීය ඇස්කොට් ජයග්‍රහණ 116 ලබා ඇති අතර, 1960 – 1982 අතර කාලය තුළ 11 වතාවක් තුරඟ තරඟ ශූර ලෙස නම් කරන ලදී.
නාඹර තරුණයකු ලෙස ලෙස්ටර් තම පළමු Derby තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ එප්සොම් හි දී 1954 වර්ෂයේ ය. නවවන වරට එහි ජය තහවුරු කරන්නේ 1983 වර්ෂයේ ටිනොසෝහි දී ය.
ඉතා කුඩා අවධියේ තුරඟ තරඟ පිටියට පිවිසෙන ලෙස්ටර් තම පළමු ජයග්‍රහණය ලබා ගන්නේ 1948 වර්ෂයේ දී යම්තම් වයස 12 දී ය. ඒ හේඩොක් නගරයේ පැවති තරඟාවලියකදී ය. දශක ගණනාවක් පුරාවට තුරඟ තරඟ ක්ෂේත්‍රයේ නොමැකෙන සංදිස්ථානයක් සනිටුහන් කරමින් තුරඟ තරඟ පුරාවෘත්තයක් බවට පත්වන ලෙස්ටර් පිගොට් මහතා ගේ අවසාන ජයග්‍රහණය සනිටුහන් වන්නේ 1994 වර්ෂයේදී ය.
1995 වර්ෂයේදී ඔහු විශ්‍රාම සුවය ආරම්භ කළේය.
Photos: Telegraph / The Guardian
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…